Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තංගල්ලේ දී බහු දින යාත්‍රාවක් ගිනි ගනී

හම්බන්තොට ධීවර වරායේ නවතා තිබූ බහු දින යාත්‍රාවක් අද(13) පෙරවරුවේදී ගිනි ගෙන විනාශ වූවේය.ගින්නෙන් විනාශ වූයේ තංගල්ල කුඩා වැල්ලේ සිට පැමිණි ධීවර යාත්‍රාවක් බව හම්බන්තොට පොලීසිය පවසයි.

අද (13) පෙරවරු නවයට පමණ ධීවර යාත්‍රාව ගිනි ගැනීමට ලක් වූ අතර නාවික හමුදා සෙබළුන්, හම්බන්තොට පොලීසියේ පොලිස් නිළධාරීන් හා අවට සිටි ධීවරයන් ගින්න මැඩ පවත්වන්නට උත්සාහ කළද යාත්‍රාව සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ විය.

හම්බන්තොට ධීවර වරායේ ධීවර යාත්‍රා 50ට ආසන්න සංඛ්‍යාවත් පැවතියද ගිනි නිවන උපකරණ කිසිවක් නැති බව පවසන ධීවරයෝ පසු ගිය කාලය තුළ බහු දින යාත්‍රා 03ක් ගිනි ගෙන විනාශ වූ බවද පවසයි.

අද (13) දින ගිනි ගෙන විනාශ වූ බහු දින ධීවර යාත්‍රාව ගිනි ගැනීමට හේතුව කුමක් නිසා දැයි නිශ්චිත වශයෙන් සොයා ගෙන නැති අතර බොහෝ විට ගෑස් කාන්දු වීමක් ගින්නට හේතු වන්නට ඇතැයි ධීවරයෝ පවසති.

තංගල්ල -චන්ද්‍රසේන ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 153

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 225

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 245

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2076

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3487

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9371

Please publish modules in offcanvas position.