Coss Ear2
lakbima.lk
COSS Ear 1

නි.පොලිස්පති ලලිත් ජයසිංහට ඇප

යාපනය පොන්කුඩුතුව් හිදී ඝාතනයට ලක් වූ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් සෂිකුමාර් හෙවත් සුවිස් කුමාර් නොමැත්තාට යාපනයෙන් පිටවීමට සහාය ලබා දුන්නේ යැයි සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එවකට උතුරු පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා රුපියල් ලක්ෂ තුනක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාස් මහතා අද නියෝග කළේය.

පසුගිය ජුලි 15දා අත්අඩංගුවට ගෙන අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරයේ සිටි සැකකරු ඇප මත මුදා හැරීමෙන් පසු එම නඩුව නැවත දෙසැම්බර් 5දා කැදවීමට නියෝග කළ මහේස්ත්‍රාත් වරයා සැකකරුට විදෙස් ගත වීම තහනම් කළ අතර සෑම මසකම අවසන් සදුදා උදෑසන 9ත් 11ත් අතර කොළඹ අපරාධ පරීක්ෂණ මුලස්ථානයේ පෙනී සිටිය යුතු බවටද නියෝග කරන ලදී.

දමයන්ති ගමගේ

 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1396

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 770

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4290

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2458

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4498

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5676

Please publish modules in offcanvas position.