Coss Ear2
lakbima.lk
COSS Ear 1

විදුලිබල සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරේ

අද (13) සිට ලබන 20 වෙනිදා දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව එහි සාමාන්‍යාධිකාරි ඒ.කේ.සමරසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයක දැක්වේ.

අද (13) මධ්‍යාහ්න 12.00 සිට පුරා දින දෙකක් අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය සිදු කොට ඇති ප්‍රකාශයක් මුල්කොට මෙම චක්‍රලේඛය නිකුත් කොට ඇති අතර ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම ලංකා විදුලිබල මණ්ඩලය සතු ජාතික වගකීමක් ලෙසද එහි සඳහන් කොට ඇත.{jcomments on}

එස්.ටී.පී.සිල්වා

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1395

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 770

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4290

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2458

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4497

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5676

Please publish modules in offcanvas position.