Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක් ඕනෑ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන් සමග ගැළපෙන නව නීතියක් පැනවීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කර සිටී. 
ශ්‍රී ලංකාව තුළ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සුදුසු ක්‍රීයාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව වගකීම් සහගතව ක්‍රියා නොකරන්නේ නම් එම සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක අවශ්‍යතාව මතුවන බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වැනි සැසි වාරය අමතමින් අල් හුසේන් කුමරු මේ බව ප්‍රකාශ කර ඇත. 
අතුරුදන් වුවන්ගේ කාර්යාලයේ කටයුතු විධිමත්ව මෙහෙයවීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ යුතු බවද ඔහු මෙහිදී පෙන්වා දී ඇත. ශ්‍රී ලංකා හමුදාවන් විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් නිදහස් කිරීම සිදු කළ යුතු බවද අල් හුසේන් කුමරු මෙහිදී පවසා ඇත.
 
පැතුම් වික්‍රමරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 145

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 218

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 243

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2075

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3486

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9367

Please publish modules in offcanvas position.