Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

සයිටම් අර්බුදය නොවිසඳුවොත් දැවැන්ත වර්ජනයක්

සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ කමිටුව මගින් ජනතාවාදී තීන්දුවක් ලබා නොදුනහොත් එළඹෙන 21 වෙනිදායින් පසුව රෝගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෑත ඉතිහාසයේ සිදු කරන දැවැන්තම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ වන විටත් ඊයේ (12) සිට දිස්ත්‍රික්ක මට්ටමින් රෝහල් වල සංකේත වැඩ වර්ජනයන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ බවත් එයට සමගාමීව ලබන 15 වෙනි දින සයිටම් විරෝධී රථ පෙළපාළිි 5ක් කොළඹ නගරයට ළඟා වීමට නියමිත බවත් සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.
සයිටම් අර්බුදයට විසඳුමක් ලබා දීම වෙනුවට ජනාධිපතිවරයා පත් කල පංච පුද්ගල කමිටුව කළ ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හෑල්ලුවට ලක් කරමින් වෙනත් ආයතනයක් පිහිටු වීම සඳහා කෙටුම්පතක් සකස් කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පැවැති බවද හෙතෙමෙ පැවැසීය.
මෙම කෙටුම්පත පවා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් සකස් කර ඇති බවට තොරුතුරු හෙළිව ඇතැයි වෛද්‍ය අලුත්ගේ මහතා අවධාරණය කරයි.
 
ශ්‍රියානි විජේසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

අද කාලේ කඨින පිංකම් අස්සේ 'බෝතල් පාටි'ත් දානවා

IMAGE 2017 Sep 22 15:40
කඨින චීවර මාසයක් ළඟ ළඟම එයි. බෞද්ධයන්ට සිදුකළ හැකි අට මහ කුසල් අතරින් මුල්ම කුසලය වන කඨින චීවර...
Views - 660

16 වියැති සිසුවිය බස් නැවතුමේ දී හෘදයාබාධයකින් මියයයි

IMAGE 2017 Sep 22 11:12
තම දූ පුතුන් පාසල් ගොස් යළි නිවසට පැමිණෙන තුරු දෙමාපියන් සිටිනුයේ දැඩි විමසිල්ලකින් බව...
Views - 2525

සුමති සම්මාන හිමිකරගත් කලා ලොවේ දිදුළන තරු

IMAGE 2017 Sep 21 12:27
ජාතියේ මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල 20 දා  ප.ව. 6.30ට කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 22...
Views - 3297

'සවුදං ජෙමා' ගේ ඇත්තම තොරතුරු මෙන්න

IMAGE 2017 Sep 21 11:42
පසුගිය දා අන්තර්ජාලයේ අගනුවර ආපන ශාලාවක ඇති 'බුෆේ' එකක් පිළිබඳ දැන්වීමක් පළ විය. ඒ 'බුෆේ'...
Views - 2430

කුස තුළ දරුවන් නොමරා අපට බාර දෙන්න

IMAGE 2017 Sep 21 09:43
“අපි මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන්නේ අම්මටයි. අපට අසනීපයක් හැදුණාම, වේදනාවක් දැනුණාම, අපි...
Views - 1329

හෙළ කලා අඹරේ රජ ඔටුණු පැළඳේ

IMAGE 2017 Sep 21 00:50
පුංචි තිරයේ අසිරිමත් මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල (20) කොළඹ, නෙළුම් ‍පොකුණ...
Views - 5715

Please publish modules in offcanvas position.