Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

STF සමඟ ගිනි අවි හරඹ කළ සිව් දෙනෙක් අත්අඩංගුවට

ඊයේ මීගමු කුරණ මංසධියේදී විශේෂ පොලිස් කාර්ය  බලකා (STF) සෙබළුන් සමඟ වෙඩි හුවමාරුවකින් පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා ගෙන් දෙදෙනෙකු මේ වන විට කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ උතුරු කොළඹ(රාගම) මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි. ඒ සීදූවේ රන්හොටි ගෙදර වජිර කුමාර(40) සහ බියගම පතිරණ චම්පික කුමාර(41) යන දෙදෙනාය.

මීට අමතරව තෙල්දෙණියේ වෙදමාද ගෙදර ජනක අරුණ ශාන්ත සහ රාගම අලවත්ත කංකානම්ලාගේ තරිඳු මධූෂ යන දෙදෙනෙක්ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ආයුධ සන්නද්ධ පිරිසක් වෑන් රථයකින් මීගමුව දෙසට යන බවට ලැබුණු තොරතුරක් මත විශේෂ පොලිස් කාර්ය බලකා සෙබළුන් එම වෑන් රථය ලුහුබැද සැක කරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ විට ඔවුන් විශේෂ පොලිස් කාර්ය බලකා සෙබළුන්ට වෙඩි තබා ඇත.

සැකකරුවන් තුවාල ලබා ඇත්තේ විශේෂ කාර්ය බලකා සෙබළුන් එල්ල කළ ප්‍රතිප්‍රහාර වලිනි.

වෑන් රථයේ තිබූ නීති විරෝධී ගිනි අවි කිහිපයක්ද මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

දමන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 57

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 137

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2013

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3437

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9284

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4831

Please publish modules in offcanvas position.