Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අස්වුණත් රවිට ඇමැති වරප්‍රසාද

හිටපු විදේශ කටයුතු ඇමැති රවි කරුණානායකට තවදුරටත් ඇමැති වරප්‍රසාද ලබාදීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි. ඒ අනුව ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළව පත්කර තිබෙන කාර්ය මණ්ඩලය ඉවත් නොකිරීමට එකඟත්වය පළවී තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි. එක් ඇමැතිවරයෙක්ට අමාත්‍යාංශ දෙකක් ලබාදුන් විට එක් අමාත්‍යාංශයකට  අදාළව කාර්ය මණ්ඩල පත්කරගත හැකි නිසා මෙසේ කාර්ය මණ්ඩල ඉවත් නොකරනු ඇතැයි ද ආරංචි මාර්ග පවසයි. මේ අතර රවි කරුණානායක හිටපු ඇමැතිවරයා සිය අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවලට පත්වූ නිලධාරීන්ද ඉවත්  නොකරයි. ඒ අනුව එම ආයතනවල දැනට සිටින සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල එලෙසම  තබා ගැනීමට නියමිතව ඇත.
එසේම රවි කරුණානායකට ලබාදී ඇති ආරක්ෂාව ඉවත් නොකිරීමට එකඟත්වය පළවී තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග  වැඩිදුරටත් සඳහන් කරයි.

සංජය නල්ලපෙරුම

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2594

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2474

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3970

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4514

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5333

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3177

Please publish modules in offcanvas position.

X

Right Click

No right click