Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

CRT අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

මෙරට වැවිලි කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් පැවැත්වෙන CRT තේ, රබර්, පොල් අන්තර්ජාතික වෙළෙද ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ආරම්භ කෙරිණි.

වැවිලිකර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිඛෙන මෙම ප්‍රදර්ශනයේදී අදාළ ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර සමාගම්වල නියෝජිතයින් හමුවී අදහස් හුවමාරු කරගැනීමටද අවස්ථාව සළසා තිඛෙන අතර විදේශීය නිෂ්පාදකයින්ගේ සහ අලෙවිකරුවන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමටත්, නව තාක්ෂණය හා පහසුකම් සමඟ බද්ධ වීමටත් ඒ තුළින් දේශීය නිෂ්පාදනවල තත්ත්වය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අවස්ථාව උදා වේ.

දේශීය මෙන්ම විදේශීය නිෂ්පාදකයින්, අලෙවිකරුවන්, නිෂ්පාදන මිලදී ගන්නවුන් සහ ආයෝජකයින් විශාල පිරිසක් මෙම ප්‍රදර්ශනයට එක්ව සිටින අතර, මෙය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින්  ශ්‍රී ලාංකික වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය නැවුම් ඉසව් ගණනාවකින් ජාත්‍යන්තරයට සමීප කරවීමට මං පෙත් විවර කෙරෙතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් ව්‍යාපාරිකයින් සමඟ සුහද කතා බහක නිරත විය.

අමාත්‍ය නවීන් දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තමන්ද නොදැනුවත්ම ‘නිල් චිත්‍රපටය‘ක රඟපෑ කතක්

IMAGE 2017 Oct 23 15:15
‘කාන්චනා ඔයාගෙන් සීරියස් කාරණයක් අහන්න තියෙනවා කමක් නැත්ද්?‘ කිසිවෙකු නිවසේ නොමැති විටෙක...
Views - 113

වයිට්නිං ක‍්‍රීම්වලින් ඇත්තටම සුදු වෙනවද?

IMAGE 2017 Oct 23 11:55
අද කාලෙ තමන්ගේ සමේ පැහැය ගැන උනන්දු වෙන්නෙ කාන්තාවන් විතරක් නෙවෙයි. පිරිමි අයත් සුදු හෝ...
Views - 160

කලාකරුවන්ගේ පවුල් අවුල් ප්‍රසිද්ධ වෙන්නේ මේ නිසයි

IMAGE 2017 Oct 23 11:30
වේදිකාව ටෙලි නාට්‍ය සහ සිනමාව තුළ තම රංගන කුසලතා පළකළ ඇය “ මද්දහන ” ටෙලි නාට්‍යයේ...
Views - 246

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1881

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 3065

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 2102

Please publish modules in offcanvas position.