Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අනුර විදානගමගේට ඌවේ අමාත්‍යංශ කිහිපයක්

ඌව පළාත්සභාවේ නව සෞඛ්‍ය දේශීය වෛද්‍ය පරිවාස හා ළමා ආරක්ෂණ, වනිතා කටයුතු හා සමාජ සුභ සාධන අමාත්‍යවරයා ලෙසට අනුර විදානගමගේ මහතා  ඊයේ (10)  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබුණි.
 
විවිධ දේශපාලමය කරුණු කීපයක් මුල් කර ගනිමින් සිදු කරන ලදැයි පැවැසෙන මෙම පත්වීම ප‍්‍රධාන අවස්ථාවට ඌව ආණ්ඩුකාර  එම්. පි. ජයසිංහ මහතාද කැඳවා තිබේ.

පසුගිය ඌව පළාත්සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟකර මනාප ඡන්ද 59316ක් ලබාගෙන බදුල්ල දිස්ත‍්‍රික් මනාප ලැයිස්තුවේ  ප‍්‍රථමයා බවට පත් වු අනුර විදානගමගේ මහතා ඌව පළාත්සභාවේ කෘෂි කර්ම අමාත්‍ය වරයා ලෙස  හිටපු මහ ඇමතිවරුන් වන ශෂින්ද්‍ර රාජපක්ෂ හා හරීන් ප‍්‍රනාන්දු මහතුන් යටතේද කටයුතු කර තිබේ.

පසුව වර්තමාන ඌව මහ අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පත්විමෙන් පසු සිදු වු අමාත්‍ය මණ්ඩල වෙනසේ දී අනුර විදානගමගේ මහතාගේ කෘෂි කර්ම අමාත්‍ය ධුරය එවකට ඌව පළාත් සභාවේ විපක්ෂ නායකවරයාව සිට් උපාලි සමරවිර මහතාට පවරා තිබුණි.

කෙසේ වුවද ඌව පලාත් සභාවේ කෘෂි කර්ම අමාත්‍යවරයා ව සිට් කාලයේ දී දක්ෂ ජනහිතකාම් තරුණ දේශපාලකයෙකු ලෙසට අනුර විදානගමගේ මහතා පක්ෂ විපක්ෂ සියලූ දෙනාගේම සිත් දිනා ගැනිමට සමත්ව තිබේ.

    ( අර්නි දඹදෙනිය - වැලිමඩ)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තමන්ද නොදැනුවත්ම ‘නිල් චිත්‍රපටය‘ක රඟපෑ කතක්

IMAGE 2017 Oct 23 15:15
‘කාන්චනා ඔයාගෙන් සීරියස් කාරණයක් අහන්න තියෙනවා කමක් නැත්ද්?‘ කිසිවෙකු නිවසේ නොමැති විටෙක...
Views - 114

වයිට්නිං ක‍්‍රීම්වලින් ඇත්තටම සුදු වෙනවද?

IMAGE 2017 Oct 23 11:55
අද කාලෙ තමන්ගේ සමේ පැහැය ගැන උනන්දු වෙන්නෙ කාන්තාවන් විතරක් නෙවෙයි. පිරිමි අයත් සුදු හෝ...
Views - 160

කලාකරුවන්ගේ පවුල් අවුල් ප්‍රසිද්ධ වෙන්නේ මේ නිසයි

IMAGE 2017 Oct 23 11:30
වේදිකාව ටෙලි නාට්‍ය සහ සිනමාව තුළ තම රංගන කුසලතා පළකළ ඇය “ මද්දහන ” ටෙලි නාට්‍යයේ...
Views - 247

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1881

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 3065

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 2102

Please publish modules in offcanvas position.