Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අහිමි සමෘද්ධිය ඉල්ලා තලවකැලේ උද්ඝෝෂණයක්

තලවාකැලේ ප‍්‍රදේශයේ සමෘද්ධි ලාභින් පිරිසක් අහිමිවි ඇති සමෘද්ධි කාඩි පත නැවත ඉල්ලා සමෘද්ධි බැංකුව ඉදිරිපිට අද (11) උද්ඝෝෂණයක් ආරමිභ කර ඇත.

එම වසම් වල තමන්ට හිමිව තිබු සමෘද්ධි කාඩිපත් පන්සිය තිස් එකක් සමාජ බල ගැන්විමේ අමාත්‍යංශය මගින් සිදුකළ සමීක්‍ෂණයකින් පසු අහිමි කර එම කාඩි පත වෙනත් අයට ලබා දි ඇති බව උද්ඝෝෂණයේ නියැලි සමෘද්ධි ලාභීහු චෝදනා කරති. එම අමාත්‍යංශය මගින් සිදුකළ සමික්‍ෂණයට අදාල කරගෙන තිබු නිර්නායක කෙසේවත් සාධාරන නොවන බව ඔවුහු කියති.

එම අමාත්‍යංශය මගින් සමෘද්ධි ලාභින් පරිගණක පද්ධතියට ඇතුලත් කර ගැනිම සඳහා මෙම සමික්‍ෂණය සිදුකළ අතර එම සමික්‍ෂණයේදි සමෘද්ධි කාඩි පත අමිවන සමෘද්ධී ලාභින්ට ඒ සඳහා ප‍්‍රදේශයේ ප‍්‍රාදේශිය ලේකම්වරයා හරහා අභියාචනයක් ඉදිරිපත් කිරිමටද  අවස්ථාව ලබා දි ඇත.



හැටන් රංජිත් රාජපක්‍ෂ  

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 51

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 132

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2011

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3434

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9280

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4827

Please publish modules in offcanvas position.