Coss Ear2
lakbima.lk
COSS Ear 1

වතෝගල ධම්මික හිමිට ඉතාලියේ සංඝනායක පදවියක්

විනය ධර්ම කීර්ති ශ්‍රී සෝභිත සුගුණතිස්ස යන ගෞරව නාම සහිතව ඉතාලියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය ලැබූ ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වතෝගල ධම්මික හිමිපාණන්ව එම පදවිය පිළිබඳ හක්ත පත්‍ර ප්‍රදානය අගෝස්තු 19 දා සවස 2.00ට මහනුවර මල්වතු මහ විහාරයීය උ‍පෝෂථාගාරයේදී පැවැත්වේ.
මෙම අවස්ථාවට දෙස් විදෙස් ගිහිපැවිදි ආරාධිතයෝ රැසක් සහභාගි වෙති.
ඉතාලියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට පත් වතෝගල ධම්මික නාහිමියන් පිළිගැනීමේ උළෙල ඔක්තෝබර් 01 දා සවස 2.00ට ඉතාලියේ බ්‍රෙෂියා හිදි පැවැත්වේ. ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ මෙම උත්සවයේ මුලසුන හොබවති.

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1407

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 775

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4309

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2470

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4506

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5686

Please publish modules in offcanvas position.