Coss Ear2
lakbima.lk
COSS Ear 1

රිය පැදවීම සම්බන්ධ දඩ මුදල් 30000ක් දක්වා ඉහළට

බාලවයස් කරුවෙකු රිය පැදිවීමේ දඩ මුදල 30000 දක්වාද , බීමතින් රිය පැදවීම ඇතුළු රථ වාහන වැරදි පහක් සම්බන්ධ දඩ මුදල රුපියල් 25000 දක්වා ද ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ අනුව වලංගු රියදුරු බලප්‍රත්‍රයක් නොමැතිව රිය ධාවනය, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකු රියදුරෙකු වශයෙන් සේවයේ යෙද වීම, බීමත්ව රිය පැදවීම, දුම්රිය හරස් මාර්ග වලට අපරික්ෂා කාරි ලෙස රිය ඇතුළත් කිරීම, වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රථ ධාවනය මෙම දඩ මුදල නියම විය හැකි වැරදි අතර වේ.

අධික වේගයෙන් රිය පැදවීම සඳහා නියම කෙරෙන දඩ මුදල වාහනය පැදවූ වේගය මත පදනම් වන අතර එය රුපියල් 3000 , 7000 , 10000 සහ 15000 වශයෙන් වනු ඇත. මේ අතර වමෙන් ඉස්සර කිරීමේ දඩය රුපියල් 2000 දක්වාද නොසැලකිලිමත් අයුරින් රිය පැදවීමෙ දඩය රුපියල්  10000 දක්වාද අපරික්ෂා කාරී ලෙස හෝ අනතුරු දායක ලෙසින් රිය පැදවීමේ දඩය රුපියල් 10000 දක්වා වැඩි කර තිබේ. බලපත්‍ර ලබා ගැනීමට සුදුසු වයස් සීමාවට වඩා අඩු වයසකින් යුතු පුද්ගලයකු රිය ධාවනය කළ විට පැනවෙන දඩය රුපියල් 5000 සිට 30000 දක්වා වැඩි කර ඇත.

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1409

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 776

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4310

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2471

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4507

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5687

Please publish modules in offcanvas position.