Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අපි උතුරු නැගෙනහිරට පෙඩරල් යෝජනා කළා

උතුරු නැගෙනහිර දෙපළාතේ එක් නොකළොත්  නැගෙනහිර රටට අහිමි වන්නට ඉඩ ඇතැයි උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා උතුරේ දෙමළ මාධ්‍යයට සඳහන් කර තිබේ. නව ව්‍යවස්ථා සංශෝධනයේදී ඒකීය රාජ්‍ය වෙනුවට එක්සත් රජය යන්න ඇතුළත් කළ යුතු බව තමන් යෝජනා කර ඇති බවද දෙමළ මාධ්‍යයට සඳහන් කර ඇත.
අපි පෙඩරල් ක්‍රමය හා උතුරු නැගෙනහිර එක්කිරීම මෙන්ම ඒකීය රාජ්‍ය යන වචනය වෙනුවට එක්සත් රාජ්‍ය කියන වචන ඇතුළත් කරලා නව ව්‍යවස්ථාව සම්පාදනය කරන්න කියලා. යෝජනා කරලා තිබෙනවා.
රජය මේ කාරණා පිළිගන්නවාද නැද්ද කියලා මම දන්නේ නෑ. දැනටමත් පෙඩරල් රාජ්‍ය ක්‍රමයට හා ඒකීය රාජ්‍ය වෙනස් කිරීමට විරෝධතා මතු වී තිබෙනවා යැයිද ඔහු දෙමළ මාධ්‍යයට සඳහන්කර තිබේ.
උතුරේ මහ ඇමැතිවරයාට පළත් සභාවේ මැති ඇමැතිවරු පත් කිරීම හෝ වෙනස් කිරීම ඇතුළු මහ ඇමැතිට හිමි සියලු බලතල පවරා දීමට දෙමළ ජාතික සන්ධානය ඉකුත්දා රැස් වී තීරණය කර තිබිණ. මේ මාධ්‍ය හමුව පවත්වා ඇත්තේ ඉන් අනතුරුව බවද වාර්තා වේ.
 
ජයසූරිය උඩුකුඹුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තමන්ද නොදැනුවත්ම ‘නිල් චිත්‍රපටය‘ක රඟපෑ කතක්

IMAGE 2017 Oct 23 15:15
‘කාන්චනා ඔයාගෙන් සීරියස් කාරණයක් අහන්න තියෙනවා කමක් නැත්ද්?‘ කිසිවෙකු නිවසේ නොමැති විටෙක...
Views - 110

වයිට්නිං ක‍්‍රීම්වලින් ඇත්තටම සුදු වෙනවද?

IMAGE 2017 Oct 23 11:55
අද කාලෙ තමන්ගේ සමේ පැහැය ගැන උනන්දු වෙන්නෙ කාන්තාවන් විතරක් නෙවෙයි. පිරිමි අයත් සුදු හෝ...
Views - 158

කලාකරුවන්ගේ පවුල් අවුල් ප්‍රසිද්ධ වෙන්නේ මේ නිසයි

IMAGE 2017 Oct 23 11:30
වේදිකාව ටෙලි නාට්‍ය සහ සිනමාව තුළ තම රංගන කුසලතා පළකළ ඇය “ මද්දහන ” ටෙලි නාට්‍යයේ...
Views - 244

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1880

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 3063

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 2100

Please publish modules in offcanvas position.