lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

මණ්ඩලයේ සේවකයන්ට කළ හැකි වැඩ කොන්ත්‍රාත් දෙනවා - ලංකා විදුලි ‍පොදු සේවක සංගමයෙන් චෝදනා

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගෙන් ඉටුකරගත හැකි බොහෝ සේවාවන් ලංවිම පාලනාධිකාරිය පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලබාගන්නා බව ලංකා විදුලි ‍පොදු සේවක සංගමය චෝදනා කරයි. මෑන් පවර් ප්‍රශ්නයද ලංවිම පාලන අධිකාරිය එසේ නිර්මාණය කරන ලද්දක් බවද ඔවුහු පෙන්වා දෙති.
ලංවිම සේවක වැටුප් විෂමතා ඉවත් කර පහළ සේවකයන්ට සාධාරණත්වය ඉටුකර දෙන ලෙස ඉල්ලමින් ලංකා විදුලි ‍පොදු සේවක සංගමය ජනාධිපති අගමැති වෙත යවා ඇති ලිපියකින් මේ බව පෙන්වා දී තිබේ. ලංවිම පාලනාධිකාරිය අත්තනෝමතික ලෙස ව්‍යාජ චක්‍ර ‍ලේඛ උපයෝගී කර ගනිමින් ඔවුන්ගේ පමණක් වැටුප් වැඩිකර ගෙන තිබිම අසාධාරණ බවද ඔවුන් පෙන්වා දී තිබේ.
නීතිවිරෝධී ලෙස ලංවිම පාලනාධිකාරිය වැටුප් වැඩිකර ගැනීමට එරෙහිව තම සංගමය අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුව රාජ්‍ය පාර්ශ්වයේ දැඩි උදාසීනත්වය නිසා වසර දෙකක් ඉක්මවා ඇතත් මේ දක්වා විසඳුම් ලැබි නැති බවද පෙන්වා දෙන ලංවිම ‍පොදු සේවක සංගමය සයිටම් වලට එහා ගිය අරගලයක් නිර්මාණය වීමට පෙර මෙම වැටුප් විෂමතාව ඉවත් කර පහළ සේවකයන්ටද සාධාරණ වැටුප් වැඩිවීමක් ලබාදීමට මැදිහත් වන ලෙස ජනාධිපති හා අගමැතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ.
 
ජයසූරිය උඩුකුඹුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 723

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 834

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 3942

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 2353

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1580

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 833

Please publish modules in offcanvas position.