lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

නීතියේ වෙනසක් බෑ ගැටලු විසඳනවා

පොලිතීන් ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමේ නීතිය වෙනස් කිරීමට තමන්ට මැදිහත් විය නොහැකි වන නමුත් අදාළ කර්මාන්තකරුවන් මුහුණ දී තිබෙන ගැටලු විසඳා දීම 
පිළිබඳව අවධානය යොමු කරන  බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කර ඇත.
එම කර්මාන්තකරුවන් මුහුණ දී තිබෙන ගැටලු අගමැතිවරයාට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
‍පොලිතීන් ප්ලාස්ටික් හා ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා ‍පොලිතීන් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීයකරන්නන්ගේ සංගමය, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පෙරේදා (08) හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පවසා ඇත.
මෙම තහනමත් සමග රට පුරා කර්මාන්ත සේවකයන්ගේ රැකියා 345000ක් පමණ එකවර අහිමි වී යන බව කර්මාන්තකරුවන් මෙහිදී පෙන්වා දී ඇත. එබැවින් වසර 5ක කාලයක් මේ සඳහා ලබාදීමෙන් තමන් දැනට ගෙන ඇති බැංකු ණය පියවා දැමීමට හා නව තාක්ෂණය භාවිතා කිරීමට හුරු විය හැකි යැයිද ඔවුන් ප්‍රකාශ කර ඇත.
 
ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 728

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 839

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 3948

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 2357

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1582

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 834

Please publish modules in offcanvas position.