Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පූජ්‍ය හගුරන්කෙත ධීරානන්ද හිමින්ගේ දේහය පිළිමතලාවට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය අපවත්වී වදාළ  හගුරන්කෙත ධීරානන්ද හිමිපාණන් වහන්සේගේ දේහය අද (17) මහජන ගෞරව සඳහා පිළිමතලාව, මල්ගම්මන, මැද්දේගොඩ විහාරයට වැඩම කරවන ලදී.

මහජන ගෞරව සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ තැන්පත් කර තිබූ දේහය අද (17)  විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සෝසුසුම් මැද පිළිමතලාව, මල්ගම්මන, මැද්දේගොඩ විහාර පරිශ්‍රයට වැඩම කරවන ලදී.

අදාහන පූජෝත්සවය  19 වන දින පිළිමතලාව මධ්‍යම මහා විදුහල් ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5439

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3739

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5226

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5838

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6675

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4141

Please publish modules in offcanvas position.

X

Right Click

No right click