Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මොරටු සරසවියේ සුනඛ ප්‍රශ්නය ගැන නගර සභාවට දන්වා නැහැ

මොරටුව විශ්ව විද්‍යාලයේ සුනඛයන් පිළිබඳව ගැටලුවක් පැන නැගී ඇති බව හෝ ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව මොරටුව විශ්ව විද්‍යාලය මේ වසරේ තමන් වෙත කිසිදු දැනුම්දීමක් සිදු කොට නැතැයි මොරටු මහ නගරසභා පශුවෛද්‍ය අංශයේ ප්‍රකාශිකාවක් ලක්බිම ඔන්ලයින් වෙත කීය.

මීට ඉහත අවස්ථා කිහිපයක දී එවැනි දැනුම් දීම් සිදුකොට තිබූ අතර ඒ සම්බන්ධයෙන් තමන් විශ්ව විද්‍යාලීය වෛද්‍ය නිලධාරීන් සමඟද සාකච්ඡා කොට ඇති බව කී ඇය මෙවර මොරටුව සරසවියේ සිදුව ඇතැයි පැවසෙන සත්ව හිංසන ක්‍රියාවලිය පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවද කීවාය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

පිරිමින්ට වඩා කාන්තාවන්ට වේදනා දරා ගන්න පුළුවන්ද?

IMAGE 2017 Sep 26 10:26
අපි හිතාගෙන ඉන්නෙ පිරිමි අය ශක්තිමත් නිසා මානසික සහ කායික වේදනාවන් කාන්තාවන්ට වඩා වැඩියෙන්...
Views - 243

ඔබේ ගෙවත්තෙත් සමනල උයනකට ඉඩ සලසමු

IMAGE 2017 Sep 25 13:51
ඔබේ ගෙවත්තත් සමනල උයනක් කරගන්න කැමතිද කියලා ඇහුවොත් කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නැහැ. ඒ ඒක...
Views - 868

කතුන්ගේ කොණ්ඩය කැපිය යුතු විදිහ කියා දෙන ආණ්ඩුවක්

IMAGE 2017 Sep 25 12:03
කොරියාවේ රැකියාවකට යෑම අද බොහෝ තරුණයන් අතර ඇති සිහිනයකි. එසේ යන සියල්ලෝම පාහේ අතමිට සරු කර...
Views - 1131

මම කිසිම දවසක මං වෙනුවෙන් මනාප පාවිච්චි කරලා නැහැ

IMAGE 2017 Sep 25 11:47
පසුගිය 20 වැනිදා සන්ධ්‍යාවේ පැවැති 22 වැනි සුමති ටෙලි සම්මාන උළෙලෙහිදී කාවිංග පෙරේරා ජනප්‍රිය...
Views - 788

කාමරංකා කන්න එපා

IMAGE 2017 Sep 24 13:10
වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ...
Views - 7165

ඔය කියන නිරුවත් ඡායාරූපවල ඉන්නේ මම ‍නෙවෙයි

IMAGE 2017 Sep 24 12:18
ගයාත්‍රි ඩයස් දැන් අන්තර්ජාලයේ පුවත් මවන්නියක් බවට පත් වෙලා. ඒ විදියට ඇය ගැන පැතිර ගිය එක්...
Views - 3345

Please publish modules in offcanvas position.