Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සහල් මෙට්‍රික් ටොන් 55,000ක් පිටරටින්

දේශීය වෙළෙඳ‍පොළේ සහල් හිඟයක් ඇතිවීම වළක්වාලීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික් ටොන් 55,000ක් ආනයනය කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තීරණය කර තිබේ.
ඒ අනුව මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 30,000ක් සහ පාකිස්තානයෙන් සහල් මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇත.
අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශ ‍ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ නිලධාරින් දෙදෙනාගේ සහ ආහාර තාක්ෂණවේදියකු එම රටවලට ගොස් මෙරටට සුදුසු සහල් මොනවාද යන්න පිළිබඳ පරීක්ෂා කර බලා ඇති බවද එම අමාත්‍යාංශය පවසයි. එම සංචාරයේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම සහල් තොගය ආනයනය කිරීමට නියමිතව ඇත.
ඇතැම් කූට වෙළෙඳුන් සහල් තොග සඟවා මෙරට තුළ සහල් හිඟයක් මවා පෑමට උත්සාහ කරන බැවින් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙලෙස සහල් ආනයනය කිරීමට පියවර ගත් බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අදාළ සහල් තොගය ඉදිරි සති දෙක ඇතුළතදී මෙරටට ලැබිමට නියමිතව ඇත.
 
ගයාත්‍රි ගීගනආරච්චි
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5433

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3736

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5224

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5833

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6672

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4139

Please publish modules in offcanvas position.

X

Right Click

No right click