lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

රජයේ වැඩපිළිවෙළේ බරපතළ අඩුපාඩු - ජාත්‍යන්තර ක්ෂමා ආයතනය

මානව හිමිකම් සුරක්ෂිත කරලීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ තුළ ඇති බරපතළ අඩුපාඩු පිළිබඳව, පසුගිය ජගත් සංවිධාන නියෝජිත බෙන් එමර්සන් මහතා  සිදුකළ ප්‍රකාශයක් හරහා පැහැදිලි වන බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය අවධාරණය කර සිටී.
මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා රජය දක්වන අකාර්යක්ෂමභාවයද බෙන් එමර්සන් මහතාගේ ප්‍රකාශ හරහා පැහැදිලි වන බව ක්ෂමා ආයතනයේ ප්‍රධානී ප්‍රධාන උපදේශක ඩේවිඩ් ග්‍රිෆින් මහතා අවධාරණය කර සිටී.
පසුගියදා ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජගත් සංවිධානයේ ත්‍රස්තවාදය මැඩලීම පිළිබඳ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සම්බන්ධව ජගත් සංවිධානයට ලබාදුන් ‍පොරොන්දු ඉටුකර නොමැති බවයි.
 
පැතුම් වික්‍රමරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

IMAGE 2017 Aug 18 15:22
‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා...
Views - 586

youtube සඳහා පෙම්වතිය තැබූ ‘බොරු වෙඩිල්ලෙන්’ පෙම්වතා මරුට

IMAGE 2017 Aug 18 10:40
ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර...
Views - 839

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 1802

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1307

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 5356

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 3275

Please publish modules in offcanvas position.