lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

ඩෙංගු මරණ 269

ඩෙංගු රෝගයට ගොදුරු වූ පිරිස මේ වන විට 90865 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 269ක් ඇතැයි ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරයි.
රෝගයට ගොදුරු වන පිරිසෙන් සියයට 30ක ප්‍රතිශතය පාසල් යන වයසේ දරුවන් වන අතර අවුරුදු 15-45 අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයන්ගෙන් සියයට 50කට රෝගය වැළඳී ඇතැයිද එම වැඩසටහන පෙන්වා දේ.
ඩෙංගු රෝගයට ගොදුරුව මියගිය සංඛ්‍යාවෙන් සියයට 15ක් දරුවන් වන බව මේ වන විට වාර්තා වී ඇතැයිද සඳහන් වේ.
මේ වන විට දිස්ත්‍රික්ක 12ක ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස 60ක ඩෙංගු අධිවසංගත තත්ත්වය පවතින බැවින් මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම සඳහා විවිධ ක්‍රම භාවිත කරන මෙන්ද ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. 
ඩෙංගු රෝගයෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ශරීරය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ඇඳුම් ඇදීම ලබන සැප්තැම්බර් 11 වෙනිදා සිට ක්‍රියාත්මක බවත් එම ඇඳුම හා වර්ණය අදාළ පාස‍ලේ විදුහල්පතිවරුන් විසින් තීරණය කිරීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා ‍පෝෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා රේණුකා පීරිස් මහත්මිය සඳහන් කරයි.
 
ශ්‍රියානි විජේසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 1228

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1019

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 4629

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 2681

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1713

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 888

Please publish modules in offcanvas position.