Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සුවිසල් සාදයකට ගම්මු කඩා වදිති (Update)

ගම්මුන්ගේ විරෝධතාවයට හේතුවූ සාදයේ තිබී නිති විරෝධී මත් ද්‍රව්‍ය කිසිවක් මෙතෙක්සොයා ගැනීමට පොලිසියට නොහැකි වී ඇති අතර ඒ අනුව මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගැනීමක්ද සිදුවී නැත. මේ සම්බන්ධයෙන් අපහා අදහස් දැක් වූ ප්‍රදේශවාසියෙකු කියා සිටියේ මීට සහභාගී වූවන්ගෙන් තරුණ තරුණයන්ගෙන් කිහිප දෙනෙක් හෝටල් භූමියෙන් පිට වාහන තුළ අශෝබන ලෙසින් හැසිරිමෙන් සිටිනු දුටු නිසා ගම්මුන් මෙසේ කුපිත වී ඇති බවය.

--------------------------------------------------

ජා ඇල උදම්මිට ප්‍රදේශයේ සංචාරක හෝටලයක අද පෙරවරුවේ සිට පැවැත්වෙන සුවිසල් සාදයක් සම්බන්ධයෙන් ගම්වාසීන්ගේ දැඩි විරෝධතාවය එල්ල වී ඇත.

බාහිරින් පැමිණි තරුණ කණ්ඩායමක් විසින් සංවිධානය කර ඇති මෙම සාදය සඳහා තරුණ තරුණියෝ 1000ක් පමණ සහභාගී වී සිටිති. ඒ අතර ගැබිණි තරුණ කාන්තාවන්ද සිටිති. එහෙත් මෙය මත්ද්‍රව්‍ය භාවිතය මත පදනම් වූවත් හෙවත් 'පෙති පාටියක්' යැයි චෝදනා කරන ගම්වාසිහු මේ වන විට ඒ හෝටලය වටලා සිටිති. එය අවටදී තරුණ තරුණියන් කිහිප දෙනෙක් පහර කෑම්වලට ලක්ව ඇතැයි ද කියනු ලැබේ.

මේ වන විට එම හෝටලයට පොලිස් නිලධාරීන් පැමිණ ඇති අතර එහි යම් මත් ද්‍රව්‍යයක් භාවිතා වී ඇත් දැයි පරික්ෂා කරති. එහෙත් එම පිරිස අතරේ කිසිදු කළහකාරී බවක් දක්නට නැත.

කෙසේ හෝ ගම්වාසීන් පවසා සිටිනුයේ සමාජ ජාල වෙබ් අඩවියක මිතුරු මිතුරියන් පිරිසක් සංවිධානය කරන මේ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තරුණ පිරිස් සහභාගී වි සිටින බවය.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසුමක දී ඔවුන්ගේ එම ප්‍රකාශය සත්‍යයක් බව තහවුරු කර ගත හැකි විය.






ප්‍රසංග පෙරේරා - ජා ඇල

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

පිරිමින්ට වඩා කාන්තාවන්ට වේදනා දරා ගන්න පුළුවන්ද?

IMAGE 2017 Sep 26 10:26
අපි හිතාගෙන ඉන්නෙ පිරිමි අය ශක්තිමත් නිසා මානසික සහ කායික වේදනාවන් කාන්තාවන්ට වඩා වැඩියෙන්...
Views - 243

ඔබේ ගෙවත්තෙත් සමනල උයනකට ඉඩ සලසමු

IMAGE 2017 Sep 25 13:51
ඔබේ ගෙවත්තත් සමනල උයනක් කරගන්න කැමතිද කියලා ඇහුවොත් කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නැහැ. ඒ ඒක...
Views - 872

කතුන්ගේ කොණ්ඩය කැපිය යුතු විදිහ කියා දෙන ආණ්ඩුවක්

IMAGE 2017 Sep 25 12:03
කොරියාවේ රැකියාවකට යෑම අද බොහෝ තරුණයන් අතර ඇති සිහිනයකි. එසේ යන සියල්ලෝම පාහේ අතමිට සරු කර...
Views - 1134

මම කිසිම දවසක මං වෙනුවෙන් මනාප පාවිච්චි කරලා නැහැ

IMAGE 2017 Sep 25 11:47
පසුගිය 20 වැනිදා සන්ධ්‍යාවේ පැවැති 22 වැනි සුමති ටෙලි සම්මාන උළෙලෙහිදී කාවිංග පෙරේරා ජනප්‍රිය...
Views - 791

කාමරංකා කන්න එපා

IMAGE 2017 Sep 24 13:10
වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ...
Views - 7172

ඔය කියන නිරුවත් ඡායාරූපවල ඉන්නේ මම ‍නෙවෙයි

IMAGE 2017 Sep 24 12:18
ගයාත්‍රි ඩයස් දැන් අන්තර්ජාලයේ පුවත් මවන්නියක් බවට පත් වෙලා. ඒ විදියට ඇය ගැන පැතිර ගිය එක්...
Views - 3346

Please publish modules in offcanvas position.