Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

උමා ඔයේ අවුල; ගම් 32කට වතුර නෑ

උමා ඔය ව්‍යාපෘතියේ වූ ජල කාන්දුව හේතුවෙන් බණ්ඩාරවෙල ග්‍රාමසේවා වසම් 32ක ජනතාව බරපතළ ජල  හිඟයකට මුහුණ දී ඇති අතර ඔවුන්ගේ දිනක ජල අවශ්‍යතාව ලීටර් නව ලක්ෂයක් බව ඒ සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුවට අනාවරණය වී තිබේ. එම ජනතාගේ පානීය ජල අවශ්‍යතාව සපුරාදීම සඳහා නුවරඑළිය ඔහියේ සිට දුම්රිය ජල බවුසර් මගින් දියතලාව ජල සම්පාදන මණ්ඩලයට ප්‍රවාහනය කර එයින් ජලනළ හරහා ජලය බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුව යෝජනා කර ඇත. අනෙකුත් අවශ්‍යතා සඳහා උමා ඔයේ දිනකට කාන්දු වන ලීටර් කෝටි 8000න් හැකි තාක් එක් රැස් කර ජනතාවට බෙදා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටද නියමිත බව අනුකමිටුවේ සාමාජික, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

කමණී හෙට්ටිආරච්චි

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2589

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2473

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3967

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4511

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5329

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3174

Please publish modules in offcanvas position.

X

Right Click

No right click