Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

බස් දෙකක් ගැටී 52ක් තුවාලයි (UPDATE)

Bus

 

 

ගාල්ල - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 52ක් තුවාල ලබා ඇත. අකුරුස්සට ආසන්න කියාඩුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා පුද්ගලික බස් රථයක් මෙසේ අනතුරට ලක්වී තිබේ. තුවාලකරුවන් අකුරැස්ස රෝහලට ඇතුලත් කර ඇත.

 

අකුරැස්ස සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස්රථය ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනයවෙමින් තිබූ පුද්ගලික බස්රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී ඇත. අනතුරින් කාන්තාවන් 31ක් තුවාල ලබා ඇති අතර  බස්රථ දෙකේ රියදුරන්ද තුවාලකරුවන් අතර සිටින අතර බරපතල තත්වයේ පසුවන තුවාලකරුවන් 6ක් මාතර මහ රෝහලට ඇතුලත් කර තිබේ

 

IMAGE

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 1270

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 2938

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 3338

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 4269

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 2420

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 2823

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click