Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

බගවන්තලාව වෙළඳසලක ගින්නක්

බගවන්තලාව බස් නැවතුම්පොළ අසල ගෑස් කාන්දුවකින් හටගත් ගින්න පොලිසිය දැඩි පරිශ‍්‍රමයක් දරා නිවාදමයි.
බගවන්තලාව බස් නැවතුම්පොළ අසල බගවන්තලාව පොලිසිය ඉදිරිපිට තාවකාලිකව ඉදිකර තිබු වෙළඳසලක පස්වරුවේ ගින්නක් හටගෙන ඇත. පසුව බගවන්තලාව පොලිසියේ නිලධාරින් හා ප‍්‍රදේශවාසින් එක්ව දැඩි පරිශ‍්‍රමයක් දරා මෙම ගින්න නිවා දමා ඇත.

පස්වරු 5.00 ට  පමණ මෙම ගින්න හටගෙන ඇති අතර එම වෙළඳසැලේ තිබු  ගෑස් සිලින්ඩරයක ඇති වු කාන්දුවක් හේතුවෙන් මෙය  හටගෙන ඇති බව පොලිසිය පැවසීය.



හැටන් රංජිත් රාජපක්‍ෂ{jcomments on}

IMAGE

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 1263

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 2934

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 3326

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 4262

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 2416

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 2819

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click