Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නුවරඑළියේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 23ක් තුවාල ලබයි

නුවරඑළියේ සිට හග්ගල හරහා පටිටිපොළ දක්වා ධාවනය වු ලංගම බස් රථයක් එම මාර්ගයේ රේන්දපොළ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි පහළොවක පමණ බෑවුමකට පෙරලී යාමෙන් බස් රථයේ සිටි විසිතුන් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
 
අද (18) පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදුවි ඇති බව නුවරඑළිය පොලිසිය පවසා සිටී.
 
තුවාලකරුවන් අතර පාසල් ළමුන් කිහිපදෙනෙකුද සිටින බව වාර්තා වේ.
 
බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ අයහපත් කාළගුණ තත්ත්වයක් හා ඝණ මිදුම් තත්ත්වයක් තිබු බවද පොලිසිය පවසයි.
 
අනතුරෙන් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බව නුවරඑළිය මුලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
 
බස් රථයේ ඇතිවු හදිසියේ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය ලිස්සා ගොස් මෙම අනතුර සිදුවි ඇති බව පරික‍ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය සැකකරයි. මෙම බස් රථය නුවරඑළිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක් බව පැවසේ. 
 
 
හැටන් රංජිත් රාජපක‍ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 1465

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 3198

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 3349

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 3150

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

IMAGE 2017 Nov 15 09:26
හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි...
Views - 6297

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 5587

Please publish modules in offcanvas position.