lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

අගමැති සංචාරය ගැන හොයන්න ඉන්දීය දූත පිරිසක් වතුකරයට

මෙරට පැවැත්වෙන එක්සත් ජාතින්ගේ වෙසක් උත්සවයට සහභාගි වන ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ඉන්දිය ආධාර යටතේ හැටන් දික්ඔය මුලික රෝහලේ ඉදිකළ අංග සම්පුර්ණ රෝහල් සංකිර්ණය විවෘත කිරිම සඳහා ලබන මස (12.05) වන දින දික්ඔය මුලික රෝහල වෙත පැමිණෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි. රාධා කි‍්‍රෂ්නන් මහතා පැවසුවා.

ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා වතුකරයට පැමිණීම සම්බන්ධයෙන් කදුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා සහ ප‍්‍රදේශයේ ආරක්‍ෂක අංශ නිලධාරින් රාජ්‍ය නිලධාරින් හා ඉන්දිය දුත පිරිසක් සමග ඊයේ (20) පස්වරුවේ නොර්වුඩ් කි‍්‍රඩාංගණයේදි පැවති විශේෂ සාකච්ජාවකින් අනතුරුව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මේ බැව් පැවසුවා.

දික්ඔය මුලික රෝහලේ නව රෝහල් සංකිර්ණය විවෘත කිරීමෙන් අනතුරුව ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා වතුතකරයේ ජනතාව හමුවන විශේෂ ජන හමුවක් එදින නොර්වුඩ් කි‍්‍රඩාංණයේදි පැවැත්වෙන බවයි මෙම රැස්වීමට සහභාගි වු අමාත්‍යවරුන් දෙපල පැවසුවේ.

මෙම රැස්වීම සඳහා අතිගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුලූ මැතිඇමතිවරුන් රැසක් මෙම ජන හමුවට සහභාගි විමට නියමිතයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2625

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1068

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8829

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3894

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1453

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1225

Please publish modules in offcanvas position.