lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

කොළඹ ‍කුණු බලෙන් ගෙනෙතැයි ජා ඇල සීරුවෙන් !

කොළඹ නාගරික සීමාවේ කැලි කසල මුතුරාජවෙල තෙත්බිමට අයත් ජා ඇල දෑලතුර ඇළවේල්ල ප්‍රදේශයේ ඉඩමකට බැහැර කිරීමට දරණ උත්සාහයකට එරෙහිව මේ වන විට එම ප්‍රදේශයේ  ප්‍රදේශවාසීහු උත්ඝෝෂණයක යෙදී සිටිති.

පෞද්ගලික සමාගමක් සතු ඉඩමකින් ඇතුළුල් තහනම් යනුවෙන් පුවරුවක් සවිකොට ඇති ඉඩමක් වෙතට කොළඹ මහ නගර සභාවේ කැලි කසල රැගත් ටිපර් රථ  පැමිණෙතැයි යන ආරංචිය පැතිර යෑමත් සමඟ විශාල පිරිසක් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පමුණුගම පිවිසුම අසල මාර්ගය අවහිර කොට රැස්වී සිටිති.

මෙම උත්ඝෝෂණය සඳහා කිතුනු පූජකවරුන් ඇතුළු ප්‍රදේශයේ ප්‍රභූන් බොහෝ දෙනෙක්ද එක්ව හිඳිනු දක්නට ලැබේ.  එමෙන්ම ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම පිණිස පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබේ.

මෙය කැලි කසල බැහැර කිරීම සඳහා කලින් අනුමත වූ හෝ මූලික විමර්ශන වලට ලක් නොවූ භූමියක් බවත් ඒ අනුව මෙය රහසිගත ගණුදෙනුවක් මත සිදුකෙරෙන හුදු බලහත්කාරී ක්‍රියාවක් විය හැකි බවත්  ප්‍රදේශවාසීහු කියා සිටිති.


ප්‍රසංග පෙරේරා - ජා ඇල

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2629

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1072

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8839

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3900

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1454

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1225

Please publish modules in offcanvas position.