lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

යතුරු පැදියෙන් අධික වේගයෙන් ගොස් තවත් යතුරු පැදියක ගැටී දෙදෙනෙකු තුවාල

නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේදි පොලිස් අනනොතකා අධීක වේගයෙන් ධාවනය වු යතුරු පැදියක් නුවරඑළිය හාවාඑළිය ආර්ථීක මධ්‍යස්ථානය අසලදි ඉදිරියට ධාවනය වෙමින් තිබු තවත් යතුරු පැදියකට ගැටි යතුරු පැදිකරුවන් දෙදෙනාම බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නුවරඑළිය  කොටිඨාශ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පැවසුවා.
අද (20) උදෑසන 6.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇති තිබේ. නුවරඑළිය නගරයේ පැවැත්වෙන වසන්ත උදානයට සමගාමිව පැවැත්වෙන යතුරු පැදි ධාවන තරගය සදහා පොලිසිය අනුමැතියකින් තොරව එම තරගය සදහා පුහුණු විමි කටයුතු වල නිරතව සිටි යතුරු පැදිකරුවෙක් ධාවනය කළ යතුරු පැදිය නුවරඑළිය හාවාඑළියේ සිට නුවරඑළිය නගරය දක්වා ඉදිරියට ධාවනය වෙමින් තිබු යතුරුපැදියක ගැටි මෙම අනතුර සිදුවි ඇත. යතුරු පැදි තරගය සදහා පුහුණුවිමි කටයුතු වල නිරතව සිටි යතුරු පැදිකරු දින කිහිපයක සිට අලූයමි කාලයේ පොලිසියේ අනුදැනුමකින් තොරව පුහුණුවිමි කටයුතු වල නිරතව සිටින බවට පොලිසිය වෙත තොරතුරු ලැබි තිබු බවත් එම තොරතුරු අනුව අද (20) උදෑසන එම යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනිම සදහා කටයුතු කරමින් සිටියදි මෙම අනතුර සිදුවි ඇති බවයි පොලිස් අධිකාරිවරයා පැවසුෙවි. එම යතුරු පැදිකරුව අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවද පොලිස් අධිකාරිවරයා පැවසිය.

හැටන් රංජිත් රාජපක‍ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2627

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1072

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8834

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3900

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1454

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1225

Please publish modules in offcanvas position.