lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

බෝපත්තලාව රජයේ ගොවිපළේ සේවකයෝ වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක

ජාතික පශූ සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන ආගරපතන බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපළේ මැණික් පාලම කොටසේ සේවකයෝ අද (20) වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණ ව්‍යපාරයක නියලි සිටියා. එම ගොවිපළේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටයි මෙම උද්ඝෝෂණය සිදුකරනු ලැබුවේ.
එම ගොවිපළේ වෘත්තිය සමිතියක සභාපති ධුරය දරන සේවකයෙකු වෙනත් ගොවිපළකට ස්ථාන මාරු කිරිම හා එම ගොවිපළේ කළමණාකාරිවරයාගේ අක්‍රමවත් පාලනය නිසා ඔහුව එම ගොවිපළෙන් මාරුකරන ලෙස ඉල්ලා මෙම වැඩ වර්ජනය හා උද්ඝෝෂණය සිදුකරනු ලැබුවා.
මෙම ඉල්ලිම් ලැඛෙන තෙක් මෙම වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි එම ගොවිපොළේ සේවකයන් අවධාරණය කර සිටියේ. සේවක පාර්ශවය ගැටලූ සමිබන්ධයෙන් එම ගොවිපළේ කළමණාකාරවරයා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා සාකචිජා කිරිමට එම ගොවිපළට ගියද එම සාකචිජා පැවැත්විමට එම ගොවිපළේ පාලන අධිකාරිය ඉඩ ලබා නොදුන් බවයි පෙරියසාමි ප්‍රදිපන් මහතා පැවසුවේ.


හැටන් රංජිත් රාජපක‍ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9070

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1359

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4190

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2886

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3260

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4153

Please publish modules in offcanvas position.