lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

ණය ‍පොලී අනුපාත ශීඝ්‍රයෙන් ඉහළ නගී

ණය ‍පොලී අනුපාතවල සිදුවූ ඉහළ වර්ධනයත් සමග 2015 දෙසැම්බර් සිට 2016 වසර අග දක්වා වෙළෙඳ‍පොළ ‍පොලී අනුපාතික අවම වශයෙන් පදනම් අංක 200කින් පමණ ඉහළ ගොස් තිබේ.මූල්‍ය වෙළෙඳ‍පොළ නියෝජිතයන් පවසන්නේ මෙම ‍පොලී අනුපාත ඉහළ යෑමට භාණ්ඩාගාර බැඳුම්කර අක්‍රමිකතා හේතුවෙන් රජය විසින් භාණ්ඩාගාර බැඳුම්කර හරහා ඉහළ ‍පොලියට ණය ගැනීම හේතුවක් වී ඇති බවයි.
මේ අනුව ඇතැම් වාණිජ බැංකු විසින් කලින් ලබාදුන් ණය සඳහා ද ‍පොලී අනුපාත ඉහළ නැංවීමට පටන්ගෙන ඇති බවද වෙළෙඳ‍පොළ ආරංචි මාර්ග පෙන්වා දේ.
වර්ෂ 2015 අග සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා වෙළෙඳ‍පොළ අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.


සමන්මලී නැලිගම

Comments  

+11 #1 rishad 2017-02-17 17:37
දුක් මහන්සියෙන් හම්බ කරන අහින්සක මිනිසුන් තමන්ගේ පෞද්ගලික වැඩකට ගන්න නය මුදලට ගෙවන පොලිය බැන්කුවෙන් වැඩිකරන්නෙ බැඳුමකර වන්චා වගේ මහා පරිමාන හොරකම් වල ප්‍රතිපලයක් විදියටයි. ඒක නිසා ඒ මිනිසුන් ගෙවන හැම සතයක් ගානෙම රනිල්, මෛත්‍රී, රවී කියන හොරුන්ට හෙන හතම පාත් වේවා කියා ප්‍රාර්තනා කරනව
Quote
+11 #2 Sl 2017-02-17 20:14
Rishad,,,,,elama තමයි ,dan තමයි මිනිසුන් ta තේරෙන්නේ .
Quote
+5 #3 jeny.perera 2017-02-18 17:11
mehema giyoth Anduwa gedara yawai minissu,aye 19 awruddak neme jewitheta unp yata enna parak nethi wevi.MR kala horakam walata ahinsaka minissungen poly Aya kara gaththama hodaida.weda beri Anduwakda meka.
Quote
+6 #4 ruwan 2017-02-19 21:32
viwurtha arthikaya jandi pathi kramya genalla .poudgaleekarnaya genalla sinhala kollo marala
rate thiana dewqal wikunal rata kapu unp ekatama rawtena modayo me rate thawath innawa.mithree kiyana eka wachanyak nathi konda pana nathi ekekuth ekathu wela
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 484

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1122

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2114

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.