lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

රටපුරා ජල බිල්පත් සේවකයෝ අද නිවාඩු

වසර ගණනාවක් පුරා නොවිසඳී  පවතින ජල බිල්පත් සකස් කරන සේවකයින්ගේ ගැටලු ගණනාවක් මුල් කර ගනිමින් අද (16) දිවයිනේ සියලුම බිල්පත් සකස් කරන සේවකයන් නිවාඩු දමා රාජකාරිවලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව මනු සටහන්කරුවන්ගේ සංගමය පවසයි.
රත්මලාන සොයිසාපුර ප්‍රජා ශාලාවට රැස් වී ඉදිරි ක්‍රියා මාර්ග සාකච්ඡා කර දහවල් 12.00ට සොයිසාපුර දී උද්ඝෝෂණයක් ආරම්භ කරන බව ද එම වෘත්තිය සංගමයේ ප්‍රධාන ‍ලේකම් සෙනරත් අර්ථජීව මහතා පවසයි.
කොන්ත්‍රාත් මනු සටහන්කරුවන් සියලු දෙනා ස්ථීර කිරීම, ‍පොරොන්දු වූ පරිදි තනතුරු නාමය වහා ස්ථිර කිරීම, ක්‍ෂේත්‍ර නිලධාරින්ට ලබා දුන් යතුරුපැදි බිල්පත් සේවකයින්ටත් ලබා දීම, ආවරණ සේවකයින් අදාළ තනතුරේ ස්ථිර කිරීම, දිරි දීමනා කප්පාදුව නතර කිරීම, උසස් වීම ක්‍රමවේදය සකස් කිරීම, මනුසටහන් ගෙන බිල්පත්   සකස් කිරීම කොන්ත්‍රාත් දීම නතර කිරීම, වැඩිවන ජල සම්බන්ධතා ප්‍රමාණය අනුව සේවක පුරප්පාඩුව වහා පිරවීම සම්මත මනු කියවීම ප්‍රමාණය වැඩි කිරීමට ගෙනයන සැලසුම වහාම නතර කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් මෙම විරෝධතාව ආරම්භ කරන බවද ඒ මහතා කීය.
අදාළ වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා, නියමිත දිනට ජල බිල්පත් නොලැබිමෙන් පාරිභෝගික ජනතාවට මෙහිදී සිදුවන අපහසුතාවට, ජල සේවකයින් කිසිසේත් වග නොකියන අතර, සේවකයින් මෙවැනි ක්‍රියාමාර්ගයකට ඇද දැමූ මණ්ඩලයේ පරිපාලනයත් අදාළ ඇමැතිවරයාත් එය බාරගත යුතු බවද ඒ මහතා කීය.

පද්මිණි මාතරගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 484

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1122

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2114

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.