lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

‍පොල් මිල තවත් ඉහළට

දේශීය වෙළෙඳ‍පොළ තුළ ‍පොල් මිල පාලනය කිරීමට ‍පොල්තෙල් ආනයනය කිරීමට හැකිවන පරිදි විශේෂ භාණ්ඩ බද්ද සංශෝධනය කිරිම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් පැවැසීය.
‍පොල් පර්යේෂණ ආයතනය විසින් පුරෝකථනය කර ඇති ආකාරයට ‍පොල් මිලෙහි තවදුරටත් ඉහළ යාමක් ඇතිවිය හැකි බව ඇමැතිවරයා පැවැසීය. එබැවින් දේශීය ‍පොල්තෙල් නිෂ්පාදනයට අවශ්‍ය වන ගෙඩි ‍පොල් ඉල්ලුම අඩු කිරීම මගින් ‍පොල් මිල ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමේ කෙටිකාලීන උපාය මාර්ගයක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතය.
ඒ සඳහා ‍පොල් තෙල් කිලෝග්‍රෑම් එකක විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 150 සිට රුපියල් 130ක් දක්වාද පිරිසිදු නොකළ පාම්තෙල්, ‍පොල් තෙල් කිලෝග්‍රෑම් එකක විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 130 සිට රුපියල් 110ක් දක්වාද පාම් මද හා පිරිපහදු කළ පාම්තෙල්වල විශේෂ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 150 සිට 130 දක්වාද අඩු කිරීමට නියමිතය.

පානුක රාජපක්ෂ

Comments  

+1 #1 jeny.perera 2017-02-16 15:56
elowa pol penawa athi den janathawata anduwa janatha sahana wahama selasiya yuthui aho aatha palathbada duppathunta,,,monawa wela adda.lipa wath danne nethuwa athi minissu kana duka.
Quote
0 #2 Ranjan 2017-02-17 05:50
Mewa wasa visa nethi pol. Pitaratin genneth wasa wias nethi pol. ethakota DELOVA pol.
Quote
0 #3 Alugolle. 2017-02-18 05:28
පොල් පොහොර ගිනිගණන්. එනිසා පොහොර දැමීම අඩුවෙලා පලදාව අඩු වෙලා. රජය මෙයට වග කිව යුතුය. පිට රටින් බදු එනකොට හොඳ කුට්ටියක් ලැබෙනවා. අලිබබාලා ඒක බෙදාගන්නවා. හාල් මිල නැග්ගා. දැන් ජනතාව බඩගින්නේ. මේවා ගැන කතා කරන්න එකෙක් නැහැ.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 484

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1122

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2114

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.