lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

සයිටම් ගැටලුව විසඳනතුරු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා - වෛද්‍ය පීඨ ආචාර්ය සංගම් එකතුව

සයිටම් ගැටලුව සම්බන්ධව නිසියාකාර විසඳුමකට එළැඹෙනතෙක් ශ්‍රී ලංකාව තුළ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීම නතර කළ යුතු බව විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ අටෙහි ආචාර්ය සංගම් එකමුතුව ඒකාබද්ධ පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදයට අනුව විශ්ව මානව හිමිකම් සංහිඳියේ 26.1 වන වගන්තියට අනුව උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වීම හුදු දෙමාපියන්ගේ ආර්ථිකමය පසුබිම මත පදනම් වූවක් නොව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කුසලතා හා දරිද්‍රතාවය මත පදනම් වියයුතු බවද සඳහන් වේ.
මේ ගැටලුව සඳහා ස්ථිරසාර විසඳුමක් ලැබෙනතුරු සයිටම් ආයතනය මගින් වෛද්‍ය උපාධිය සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම වහාම නැවැත්විය යුතු බවත් වෛද්‍ය අධ්‍යාපනය, සායනික පුහුණුව හා වෛද්‍ය වෘත්තිය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති ඇතැම් පාර්ලිමේන්තු සභිකයන් විසින් සයිටම් ආයතනයට පක්ෂාතීව කරන මුග්ධ ප්‍රකාශ තරයේ හෙළා දකින බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මෙම ගැටලුව විසඳීමට බලධාරීන් අපක්ෂපාතීව මැදිහත් නොවුණහොත් රාජ්‍ය වෛද්‍ය විද්‍යාල අටෙහි සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට දැඩි බලපෑමක් ඇතිවිය හැකි අතර අතීතයේ අත්විඳ ඇති ඛිෙදනීය තත්ත්වය නැවතත් ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
කොළඹ, යාපනය, පේරාදෙණිය, රුහුණ, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, රජරට විශ්වවිද්‍යාලයන්හී වෛද්‍ය පීඨ ආචාර්ය සංගම් එකමුතුව විසින් මෙම ඒකාබද්ධ පුවත්පත් නිවේදනය නිකුත් කර ඇත.

ශ්‍රියානි විජේසිංහ - ප්‍රසාදිකා ජයවර්ධන

Comments  

-9 #1 Alugolle. 2017-02-16 04:44
වන්දිබට්ටයන් මුග්ධයන්ය. මුග්ධයන්ට කල නොහැකි දෙයක් නැත. (ඉතා අත්‍යවශ්‍යය)
Quote
-7 #2 kumara 2017-02-17 13:43
private university should be stabled. and SITAM should be legalized
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 401

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 799

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 1246

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 529

එච්. එම්. ගේ වකුගඩු ලෙඩේ තව වැඩි වෙලා

IMAGE 2017 Feb 26 12:48
ඇඟේ පතේ සවි ශක්තිය තිබෙන සහ අතේ මිටේ යහතින් මුදල් ගැවසෙන කාලෙට හොඳට කාලා බිලා සතුටින් ජීවත්...
Views - 734

ජනපති මැදුරට නොගිය ජනපති දියණිය

IMAGE 2017 Feb 26 11:44
ජනපතිවරුන්ගේ දරුවන් පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ දරුවන්ගේ නම් රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය....
Views - 703

Please publish modules in offcanvas position.