lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

රඳවාගෙන සිටි බුද්ධි සෙබළාට ලක්ෂයක වන්දි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර භාරයේ හා රැඳවුම් නියෝග මත රඳවා තබාගත් යුද හමුදා බුද්ධි අංශ සෙබළ කන්දේගෙදර පියවංශ නමැත්තාට ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) රජයට නියම කළේය.
එම බුද්ධි අංශ සෙබළා එලෙස දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර භාරයේ හා රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීම මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තම අධිකරණය නිගමනය කරන්නේ යැයි පෙන්වා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘෘ මහතා එම නියෝගය කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේදී අත්අඩංගුවට ගත් තමාව වැඩිදුර විමර්ශන සඳහා යැයි පෙන්වා දෙමින් ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දුන් බවත් ඉන් වසර 1 1/2කට පසුව පැමිණිල්‍ලේම ඉල්ලීමට අධිකරණය විසින් තමාව චෝදනාවලින් නිදහස් කළ බවත් පෙත්සම්කාර කන්දෙගෙදර පියවංශ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබුණි.
හිටපු ආරක්ෂක ‍ලේකම්වරයා ඇතුළු පිරිසක් එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබුණි.

නිශාන්ති රාමනායක -  කොළඹ අධිකරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 400

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 799

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 1245

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 529

එච්. එම්. ගේ වකුගඩු ලෙඩේ තව වැඩි වෙලා

IMAGE 2017 Feb 26 12:48
ඇඟේ පතේ සවි ශක්තිය තිබෙන සහ අතේ මිටේ යහතින් මුදල් ගැවසෙන කාලෙට හොඳට කාලා බිලා සතුටින් ජීවත්...
Views - 734

ජනපති මැදුරට නොගිය ජනපති දියණිය

IMAGE 2017 Feb 26 11:44
ජනපතිවරුන්ගේ දරුවන් පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ දරුවන්ගේ නම් රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය....
Views - 703

Please publish modules in offcanvas position.