lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

සීගිරි අභය භුමියේ දඩමස් ජාවාරම ජයටම

සීගිරිය අභය භූමියට අයත් වනජීවී කලාපයේ පිහිටි සංචාරක පුරවරයේ දඩ මස් ජාවාරම ජයටම සිදුවෙමින් තිබෙන පසුබිමක නිදැල්‍ලේ සැරි සරණ මොණරුන්ද දඩමසට මරාගෙන යෑම ඉමහත් ඛිෙදනීය තත්ත්වයක් බව මේ පිළිබඳ තතුදත් ගම්වාසීහු ප්‍රකාශ කරති.
මෙහි ඇති දෙස් විදෙස් සංචාරක හෝටල් හා අපනශාලා අතරින් ඇතැම් හෝටල් හා ආපනශාලාවල පිසූ ආහාර සමග මෙවැනි දඩමස්ද නොවරදින බව කියන මෙහි ගම්වාසීහු මෑතකදී සිට මේවායේ මොණර මස්ද වන බව අනාවරණය කරති.
මෙලෙස හෝටල්වලට දඩ මස් සපයන සංවිධානාත්මක දඩමස් ජාවාරම්කරුවන්ද සිටින බවත් ඔවුන් රාත්‍රී කාලයේදී වන රක්ෂිත තුළට රිංගා ගිනි අවි භාවිත කරමින් හා සමහරක් දෙනා මරා උගුල් අටවා සතුන් ඝාතනය කර දඩමස් බෙදාහැරීම සිදුකරන බවත් මොවුහු අනාවරණය කරති.
මේ පසුබිම යටතේ සීගිරිය අභය භූමියට අයත් වනජීවී කලාපයේ සැරිසරණ අලිඇතුන් හත් අට දෙනෙකුට අමතරව මේවනවිට වෙනත් සිව්පාවෙකු අහම්බෙන්වත් දකින්නට පවා නොහැකි වන තරමට සතුන්ගේද වඳවීමක් දක්නට ඇති බවද මොවුහු කියති.
 
එරික්.එස්. තිලකරත්න - සීගිරිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 410

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 810

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 1260

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 530

එච්. එම්. ගේ වකුගඩු ලෙඩේ තව වැඩි වෙලා

IMAGE 2017 Feb 26 12:48
ඇඟේ පතේ සවි ශක්තිය තිබෙන සහ අතේ මිටේ යහතින් මුදල් ගැවසෙන කාලෙට හොඳට කාලා බිලා සතුටින් ජීවත්...
Views - 741

ජනපති මැදුරට නොගිය ජනපති දියණිය

IMAGE 2017 Feb 26 11:44
ජනපතිවරුන්ගේ දරුවන් පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ දරුවන්ගේ නම් රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය....
Views - 722

Please publish modules in offcanvas position.