lakbima.lk
2017-01-16 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.09 , විකුණුම් මිල රු.151.84 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.177.44 , විකුණුම් මිල රු.183.57 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.156.31 , විකුණුම් මිල රු.162.31 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.145.62 , විකුණුම් මිල රු.151.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.04 , විකුණුම් මිල රු.116.49 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.109.83 , විකුණුම් මිල රු.114.78 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.16 , විකුණුම් මිල රු.106.97 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2905 , විකුණුම් මිල රු.1.3395 |

විමල්ට කෑම ගෙදරින්

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ආහාර නිවසින් ගෙන ඒමට ඒ මහතාගේ බිරිඳ කළ ඉල්ලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවසර දී ඇත.
විමල වීරවංශ මහතා මේ වන විට කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියි.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන සැකකරුවන්ට නිවසින් ආහාර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ සඳහා පහසුකම් සපයන බැවින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහා නිවසෙන් ගෙන එන ආහාර පරීක්ෂා කර ඔහුට ලබා දීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල් දෙණිය මහතා පැවැසීය.
කොළඹ මැගසින් බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ද සිටින හෙයින් ඒ මහතාගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.
 
රන්මලී සෝමසිරි

Comments  

0 #1 Amila 2017-01-12 09:40
Ballekta Unath Kanadeta Garahanna Honda ne Neda?
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරිමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


ලක්බිම ගොසිප්

වයස 169 ක අයෙක් ලංකාවේ ?

IMAGE 2017 Jan 05 13:45
වැඩිහිටි හැඳුනුම්පතේ දෝෂයෙන් වයස අවුරුදු 169ක් වූ අයෙකු ගලහ දෙල්තොට ප්‍රදේශයේ ජීවත් වන බව...
Views - 2541

‍පෝරකයට නියමවූවෙක් උපාධියක් ලබයි

IMAGE 2017 Jan 05 10:00
මරණීය දණ්ඩනය නියමවූවෙකු මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට  අද (05) ශ්‍රාස්තවේදී උපාධිධාරියෙකු ලෙස...
Views - 3445

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාට ගෙදරයන්න සැලැස් වූ ලාංකිකයා

IMAGE 2017 Jan 04 12:14
එක්දහස් අටසිය දහඅටේ උඩරට ගිවිසුම ප්‍රකාර රටේ පාලනය හා ස්වාමීත්වය කොන්දේසි සහිතව භාරගත්...
Views - 3317

ලංකාවේ දේශපාලන වේදිකාවට ආ හිට්ලර්ගේ සිහින මෝටර් රිය

IMAGE 2017 Jan 04 11:15
මලලසේකර ශබ්දකෝෂයේ Bettle යන වදනට සපයා ඇති සරල සිංහල තේරුම වනුයේ 'කුරුමිණියා' යන්නයි. එහෙත්...
Views - 3925

9 වරක් විවාහවී 99 වසරක් ජීවත් වූ හොලිවුඩ් නිළි “සා සා...

IMAGE 2017 Jan 04 09:58
හොලිවුඩ් චිත්‍රපට හා ටෙලි නාට්‍ය හැටක රඟපෑ රූමත් නිළි සා සා ගේබර් ජනප්‍රිය වූයේ සිනමාවේ හා...
Views - 4567

සෝරත ‍පොඩිනමගේ චරිතය සාමණේර භික්ෂුවට අපහාසයක් - හෑගොඩ...

IMAGE 2017 Jan 04 09:03
දෙරණ නාලිකාවේ විකාශය වන සිඳු ටෙලිනාට්‍යයේ ජනප්‍රියතාවයට ප්‍රධානතම හේතුව සාමණේර චරිතයයි....
Views - 9781

Please publish modules in offcanvas position.