lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

දවස් 10ට ඩෙංගු රෝගීන් 1000

නව වසරේ (2017) ගත වූ දින 10 තුල ඩෙංගු රෝගීන් 1000ක් හමු වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකට සඳහන් කරයි.
මේ අනුව පසුගිය වසරේදී (2016) හමු වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 54727ක් වූ අතර මරණ 78ක් වාර්තාව වූ බවද ඩෙංගු මර්දන ඒකකය පෙන්වාදේ.
පසුගිය වසරේදී වැඩිම රෝගීන් පිරිස වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 27104ක් වූ බව වසංගත රෝග නිවාරන ඒකකයේ වාර්තා හෙලිකරයි.
පසුගිය වසරේදී පරික්ෂාවට ලක් කර ඇති පරිශ්‍ර සංඛ්‍යාව 2,298,003ක් වූ අතර එහිදී ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 40,287ක් හදුනා ගැනීමට හැකි වූ බව ඩෙංගු මර්දන වැඩ සටහන පෙන්වාදේ.
මදුරු කීටයන් සහිත පරිශ්‍ර 97,592කට නොතීසි නිකුත් කර ඇති අතර ඉන් 12,940කට නඩු පැවරීහමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
පාසැල් 667ක හා නිවාස 35,097 ඩෙංගු මදුරු කීටයන් සිටි බව හදුනාගෙන තිබේ. මෙහිදී පාසැල් 81කට විරුද්ධව නඩු පැවරූ බව ඩෙංගු මර්දන වැඩ සටහන පෙන්වාදේ.
මදුරුවන් බෝවන ස්ථානවලින් සියයට 22ක්ම පාසැල් පද්ධතියෙන් සොයා ගැනීම හේතුවෙන් ඩෙංගුවලින් තොර පාසැල් සහ අධ්‍යාපන ආයතන පරිශ්‍රයන් පවත්වාගෙන යාම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලුම විදුහල්පතිවරුන්ට  විශේෂ චක්‍ර‍ලේඛයක් නිකුත් කර ඇත.
 
ශ්‍රියානි විජේසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 3477

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 2133

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 4359

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ගේ roomshare පොළකට ගියෙමු

IMAGE 2017 Mar 24 10:45
තිර‍යකින් බෙදා වෙන් කරන ලද එකම ලැඟුම්හල් කාමරය ගම්පහ ටියුෂන් අධ්‍යාපනයේ යෙදෙන පෙම්වතුන්...
Views - 3728

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 2136

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 4135

Please publish modules in offcanvas position.