lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

යහපාලනයේ නීතිය හිතවත් කම් අනුවයි - මන්ත්‍රී ඩලස්

වත්මන් ආණ්ඩුව තමන්ට කැමැති පාර්ශවයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ආකාරයත්, ආණ්ඩුවට එරෙහි පාර්ශවයන් කෙරෙහි නිතිය නවන ආකාරයත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පැහැදිලි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සදහන් ක‍ළේය.  
මන්ත්‍රීවරයා සහ අත් අඩංගුවට ගත් සහකාර සාමාන්‍යාකාරිවරයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ ආකාරයෙන් මේ වනවිට ආණ්ඩුවට සම්බන්ධවී සිටින  එම අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමැති හා අදාල ආයතනයේ සභාපතිවරයාත් ඈත් කර තැබිමෙන් ඒ බව පැහැදිලි කෙරෙන බවද ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
විමල් විරවංශ මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගත් ආකාරය ඔහුට විරුද්ධව චෝදනා ආරෝපනය කළ ආකාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය පල කරන බවද ඒ මහතා අද (11) බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කළේය.
මොහු මේ වන විට ආණ්ඩුවට සම්බන්ධ වී සිටියේ නම් නීතිය ක්‍රියාත්මක නොවන අතර ආණ්ඩුවට එරෙහි වූවොත් නීතිය නැවෙන ආකාරයකුත් පෙනි යන බව ද ඒ මහතා සදහන් ක‍ලේය.
මේ හේතුවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා දේශපාලන සිරකරුවෙක් ලෙස හදුන්වන බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් සදහන් ක‍ළේය.
 
රන්මලී සෝමසිරි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 409

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 808

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 1259

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 530

එච්. එම්. ගේ වකුගඩු ලෙඩේ තව වැඩි වෙලා

IMAGE 2017 Feb 26 12:48
ඇඟේ පතේ සවි ශක්තිය තිබෙන සහ අතේ මිටේ යහතින් මුදල් ගැවසෙන කාලෙට හොඳට කාලා බිලා සතුටින් ජීවත්...
Views - 741

ජනපති මැදුරට නොගිය ජනපති දියණිය

IMAGE 2017 Feb 26 11:44
ජනපතිවරුන්ගේ දරුවන් පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ දරුවන්ගේ නම් රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය....
Views - 715

Please publish modules in offcanvas position.