lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

‍පොලිස් කොමිසමේ සභාපතිගේ නම ජනපතිට

ජාතික ‍පොලිස් කොමිසමේ දැනට පුරප්පාඩු වී ඇති සභාපති ධුරය සඳහා කොමිසමේ ‍‍‍ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන පී.එච්. මනතුංග මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවා ඇත.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පෙරේදා (09) සවස පාර්ලිමේන්තුවේදී රැස්වී තිබේ.
ජාතික ‍පොලිස් කොමිසමේ දැනට පුරප්පාඩු වී ඇති සභාපතිධුරය සඳහා වන නාමයන් නිර්දේශ කර ජනාධිපතිවරයා වෙත යැවීමටත් රාජ්‍ය සේවා කොමිසමේ දැනට පුරප්පාඩු වී ඇති සාමාජික ධුරය සඳහා නාමයන් නිර්දේශ කර යැවීමත් මෙහිදී තීරණය වී තිබේ.
ජාතික ‍පොලිස් කොමිසමේ සභාපතිව සිටි මහාචාර්ය එස්.ජී. හෙට්ටිගේ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරු සඳහා මනතුංග මහතා පත් කර යැවීමට තීරණය වී ඇත.
මීට අමතරව ස්වාධින කොමිෂන් සභාවල කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථිර කාර්යාල පහසුකම් සලසාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරී ඇති අතර ඒ සඳහා වන කටයුතු සම්පාදනය කිරීමට බස්නාහිර සහ මහනගර සංවර්ධන ඇමැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික පාඨලි චම්පික රණවක මහතාගේ අවධානය යොමු කර තිබේ.
 
ලසන්ත වීරකුලසූරිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 3475

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 2130

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 4358

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ගේ roomshare පොළකට ගියෙමු

IMAGE 2017 Mar 24 10:45
තිර‍යකින් බෙදා වෙන් කරන ලද එකම ලැඟුම්හල් කාමරය ගම්පහ ටියුෂන් අධ්‍යාපනයේ යෙදෙන පෙම්වතුන්...
Views - 3728

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 2136

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 4133

Please publish modules in offcanvas position.