Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රොහින්ගියා මුස්ලිම්වරුන්ට බිම්බෝම්බවලින් අත් පා අහිමිවෙයි

මියන්මාරයේ පවතින භීෂණකාරී තත්ත්වයෙන් මිදීම සඳහා පලායමින් සිටි රොහින්ගියා මුස්ලිම්වරුන්ගෙන් ඇතැමෙකුට හමුදාව අටවා ඇති බිම්බෝම්බවලින් අත පය අහිමිව ඇති බව වාර්තාවෙයි. ඒ අතරින් බංග්ලාදේශයේ රෝහලක ප්‍රතිකාර ලබන පහළොස් හැවිරිදි පිරිමි දරුවෙකුට පාද දෙකම අහිමිව ඇති බව වාර්තා වෙයි. එම රෝහ‍ලේම ප්‍රතිකාර ලබන කාන්තාවක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමා තම පවු‍ලේ උදවිය සමග පලායද්දී බිම් බෝම්බයකට හසු වූ බවය. කෙසේවුවද මේ බිම් බෝම්බ තබා ඇත්තේ කවුරුන්දැයි පැහැදිලි නැත.
පසුගිය සති කිහිපය තුළ රොහින්ගියා මුස්ලිම්වරුන් 300,000ක් පමණ මියන්මාරයෙන් ජීවිත ගලවාගෙන පළාවිත් සිටින බව පැවැසෙයි. තමන් සිවිල් වැසියන් ඉලක්ක කර පහරදෙන බවට ඇති චෝදනාව එරට හමුදාව ප්‍රතික්ෂේප කරයි. රොහින්ගියා මුස්ලිම්වරු පලායන දේශසීමාවන්හි බිම්බෝම්බ අටවන බවට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පසුගියදා මියන්මාර රජයට චෝදනා කළේය.
 
බි.බි.සීි.
 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2584

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2469

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3963

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4507

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5325

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3172

Please publish modules in offcanvas position.

X

Right Click

No right click