Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

උතුරු කොරියාවට ඇමෙරිකාවෙන් නව සම්බාධක

තම හයවැනි හා විශාලතම න්‍යෂ්ටික අත්හදාබැලීම සිදුකළ උතුරු කොරියාවට ඇමෙරිකාව නව සම්බාධක පනවා ඇත. මේ අනුව ඉන්ධන පිටරටින් ගෙන්වීම හා රෙදිපිළි අපනයනය කිරීමට සම්බාධක පනවා තිබේ. උතුරු කොරියාවේ අවි කර්මාන්තයට ඉන්ධන හිඟ කිරීම මෙහි අරමුණයි. උතුරු කොරියාවට සහයෝගය දක්වන රුසියාව හා චීනයද මෙම සම්බාධකවලට එකඟවීමත් සමග නිතරගයෙන් මෙම යෝජනාව සම්මත විය.
පසුගිය සඳුදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී සම්මත කරගත් මෙම යෝජනාවන් සම්බන්ධයෙන් උතුරු කොරියාව දැඩි කෝපය පළකොට තිබිණි.  
 
සී.එන්.එන්.  
 
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

අද කාලේ කඨින පිංකම් අස්සේ 'බෝතල් පාටි'ත් දානවා

IMAGE 2017 Sep 22 15:40
කඨින චීවර මාසයක් ළඟ ළඟම එයි. බෞද්ධයන්ට සිදුකළ හැකි අට මහ කුසල් අතරින් මුල්ම කුසලය වන කඨින චීවර...
Views - 660

16 වියැති සිසුවිය බස් නැවතුමේ දී හෘදයාබාධයකින් මියයයි

IMAGE 2017 Sep 22 11:12
තම දූ පුතුන් පාසල් ගොස් යළි නිවසට පැමිණෙන තුරු දෙමාපියන් සිටිනුයේ දැඩි විමසිල්ලකින් බව...
Views - 2525

සුමති සම්මාන හිමිකරගත් කලා ලොවේ දිදුළන තරු

IMAGE 2017 Sep 21 12:27
ජාතියේ මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල 20 දා  ප.ව. 6.30ට කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 22...
Views - 3297

'සවුදං ජෙමා' ගේ ඇත්තම තොරතුරු මෙන්න

IMAGE 2017 Sep 21 11:42
පසුගිය දා අන්තර්ජාලයේ අගනුවර ආපන ශාලාවක ඇති 'බුෆේ' එකක් පිළිබඳ දැන්වීමක් පළ විය. ඒ 'බුෆේ'...
Views - 2430

කුස තුළ දරුවන් නොමරා අපට බාර දෙන්න

IMAGE 2017 Sep 21 09:43
“අපි මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන්නේ අම්මටයි. අපට අසනීපයක් හැදුණාම, වේදනාවක් දැනුණාම, අපි...
Views - 1329

හෙළ කලා අඹරේ රජ ඔටුණු පැළඳේ

IMAGE 2017 Sep 21 00:50
පුංචි තිරයේ අසිරිමත් මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල (20) කොළඹ, නෙළුම් ‍පොකුණ...
Views - 5715

Please publish modules in offcanvas position.