lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

උතුරු කොරියානු නායකයාගේ සොයුරාගේ මරණය දකුණු කොරියාව තහවුරු කරයි

උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන්ගේ සොයුරා මලයාසියාවේදී ඝාතනය කොට ඇති බව දකුණු කොරියාව තහවුරු කරයි. එරට අගනුවර වන කුවාලාලම්පූර් හි ගුවන් තොටුපළේදී විසක් ශරීරගතවීමෙන් ඔහු මියගිය බව වාර්තා වෙයි. මෙයට හේතුවක් පැහැදිලි නැති අතර මේ වන විට සිදුවීමට සැකපිට කුලී රථ රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් කතාකරමින් දකුණු කොරියාවේ වැඩ බලන ජනපතිවරයා පවසන්නේ මෙම මරණයට වගකිවයුතු වන්නේ උතුරු කොරියාවේ බලධාරීන් නම් එය උතුරු කොරියාවේ අමානුෂික බව ලොවට පෙන්වන්නක් බවය. 2013 වසරේදී කිම් ජොන් අන්ගේ මාමා වන චැන්ග් සොන්ග් තායික්ට මරණ දඬුවම ලබාදීමෙන් පසු උතුරු කොරියාවේ ඉහළම මට්ටමේ පුද්ගලයෙක් මරණයට පත්වූ අවස්ථාව ලෙස මෙය වාර්තා වෙයි. මියගිය පුද්ගලයා කිම් ජොන් අන්ගේ පියාගේ පෙර විවාහයේ දරුවෙකි.


බි.බි.සී.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 484

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1123

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2114

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.