lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

ඉන්දියාව චන්ද්‍රිකා ගුවන්ගතකොට වාර්තාවක් තබයි

මීට පෙර චන්ද්‍රිකා තිස් හතක් එකවර ගුවන්ගතකරමින් 2014 වසරේ රුසියාව තැබූ වාර්තාව බිඳදමමින් ඉන්දියාව එක්වර චන්ද්‍රිකා එකසිය හතරක් සාර්ථක ලෙස ගුවන් ගතකොට තිබේ. මෙම චන්ද්‍රිකා අතරින් තුනක් හැරුණුවිට සියල්ල විදෙස් රටවල නිෂ්පාදන වන අතර බහුතරය ඇමෙරිකාවේ නිෂ්පාදනයන්ය. නැගෙනහිර ඉන්දියාවේ ශ්‍රී හරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙම චන්ද්‍රිකා ගුවන් ගතකරන ලදී.
ඩොලර් බිලියන ගණනින් වටිනා අභ්‍යවකාශ වෙළෙඳපළ තුළ ඉන්දියාව ශීඝ්‍රයෙන් ඉදිරියට එන බවට මෙය උදාහරණයක් බව අභ්‍යවකාශ කටයුතුවල ප්‍රවීණයන්ගේ අදහසයි. මෙය සියල්ලන්ටම වැදගත් අවස්ථාවක් බවද ඉන්දියාව ඉතිහාසගතවූ බවද මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ බි. ජෙයකුමාර් පවසා තිබේ.

සී.එන්.එන්.

Comments  

0 #1 Sinhaya 2017-02-17 12:42
It sounds funny, but looking at those trillions spent on satellites, India can put up luxury toilets throughout their country with a fraction of that money. Why do they let their people lose their dignity like this.??
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 484

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1122

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2114

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.