lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

‍‍‍ජ්‍යෙෂ්ඨයන් පහකට විවේකය නවකයන් හයක් කණ්ඩායමට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ලබන 20 දා ඇරඹෙන තරග 3 කින් සමන්විත 20-20 තරගාවලියේදී සිය ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ට විවේකයක් ලබා දීමට දකුණු අප්‍රිකානු තේරීම් කමිටුව තීරණය කර තිබේ.
මේ අනුව පළමු තරග 2 ක සඳහා නම් කළ සංචිතයට නවකයන් 6 දෙනකු ඇතුළත් කර ඇති අතර පසුගිය 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් නම් කර ඇත්තේ 4 දෙනකු පමණි.
නායකත්වය ෆර්හාන් බිහාර්ඩීන්ට ලබාදී ඇති අතර ඔහු දකුණු අප්‍රිකාව මෙහෙයවන පළමු අවස්ථාව මෙය වෙයි.
ඔහු සමග ඉම්රාන් තහීර්, ආරොන් පන්ගීසෝ, ඩේවිඩ් මිලර් කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර ෆැෆ් ඩුප්ලෙසිස්, ඩුමිනි, ක්වින්ටන් ඩි කොක්, හෂීම් අම්ලා සහ කගීසෝ රබාඩා විවේක ගන්වා තිබේ.
සුපිරි පිතිකරු ඩිවිලියර්ස්, මොනි මෝකල්, ක්‍රිස් මොරිස් සහ ඩේල් ස්ටේන් ආබාධ හේතුවෙන් පළමු තරග 2 කට  ක්‍රීඩා නොකරන අතර කයිල් ඇබට්, රිලී රුසෝව් සහ ඩේවිඩ් වීස් එංගලන්ත ප්‍රාන්ත කොන්ත්‍රාත්තු හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වී තිබේ.
ඩිවිලියර්ස් සහ මෝකල් තෙවැනි 20-20 තරගයට ක්‍රීඩා කිරීමේ බලා‍පොරොත්තුවෙන් පසුවන අතර ඔවුන් දෙදෙනා මෙම සති අන්තයේදී ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කරන බව පැවසේ.
 
මංගල ධර්මප්‍රේම දකුණු අප්‍රිකාවේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 410

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 809

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 1260

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 530

එච්. එම්. ගේ වකුගඩු ලෙඩේ තව වැඩි වෙලා

IMAGE 2017 Feb 26 12:48
ඇඟේ පතේ සවි ශක්තිය තිබෙන සහ අතේ මිටේ යහතින් මුදල් ගැවසෙන කාලෙට හොඳට කාලා බිලා සතුටින් ජීවත්...
Views - 741

ජනපති මැදුරට නොගිය ජනපති දියණිය

IMAGE 2017 Feb 26 11:44
ජනපතිවරුන්ගේ දරුවන් පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ දරුවන්ගේ නම් රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය....
Views - 722

Please publish modules in offcanvas position.