lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

ආසියානු ගෝන්ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම

ආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් චීනයේ පැවැත්වෙන 2017 ආසියානු ගෝන්ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම හෙට (22දා) චීනය බලා පිටත්ව යයි.
ආසියාතික රටවල් 43ක මලල ක්‍රීඩා ශූරයන් සහභාගි වන මෙම ගේ‍රාන්ප්‍රි මලල කීඩා තරගාවලියේ පළමු අදියර මේ මස 24 වැනි දිනද, දෙවැනි අදියර 27 වැනි දිනද, තෙවැනි සහ අවසන් අදියර 30වැනි දිනද පැවැත්වේ.
මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමට ජාතික මට්ටමේ සිටින ක්‍රීඩකයෝ 7 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 5 දෙනෙක් ඇතුළත් වී සිටිති.
ඉකුත් දිනවලදී ජැමෙයිකාවේ විශේෂ පුහුණුවකට සහභාගි වූ කෙටි ධාවන ශූර හිමාෂ එෂාන්ද ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වී සිටින අතර, කණ්ඩායමේ නායකත්වය උස පැනීමේ ශූර මංජුල කුමාර වීරසේකරට හිමිවී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම
පිරිමි :- මංජුල කුමාර වීරසේකර (උස පැනීම), හිමාෂ එෂාන් (මී. 100), අජිත් ප්‍රේමකුමාර (මීටර් 400), සංජීව ජයසිංහ (තුන් පිම්ම), සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), වරුණ ලක්ෂාන් දයාරත්න (හෙල්ල විසිකිරීම)
කාන්තා :- රුමේෂිකා රත්නායක (මී. 100), නිමාලි ලියනාරච්චි (ඹී. 400, 800), ගයන්තිකා අබේරත්න (මී. 800), තරංගා විනෝදනී (උස පැනීම), තාරිකා ප්‍රනාන්දු (යගුය විසිකිරීම) කළමනාකාරිනිය - භද්‍රා ගුණවර්ධන මහත්මිය, පුහුණුකරු - ප්‍රදීප් නිශාන්ත මහතා

සුනිල් අභයවර්ධන

IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2629

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1072

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8840

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3900

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1454

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1225

Please publish modules in offcanvas position.