Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නිපුන් සහ දෙවිඳුගෙන් පන්දුවෙන් දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන “ප්‍රීමා කුසලාන” අවු. 15න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී පන්දුවෙන් දස්කම් දැක්වීමට නිපුන් කාංචන (රත්නපුර) සහ දෙවිඳු කැකිරිදෙණිය (කොළඹ මධ්‍යම රතු) සමත්වූහ.
රත්නපුර පි‍ලේ නිපුන් කාංචන ත්‍රිකුණාමල පිලට එරෙහිව ලකුණු 15කට කඩුලු 5ක් බිඳ හෙලූ අතර, කොළඹ මධ්‍යම රතු පි‍ලේ දෙවිඳු කැකිරිදෙණිය කොළඹ උතුර පිලට එරෙහිව ලකුණු 22කට කඩුලු 5ක් බිඳ හෙළීය.
මෙම තරගවලදී රත්නපුර, කොළඹ මධ්‍යම රතු, කෑගල්ල, බදුල්ල, අනුරාධපුර සහ කොළඹ උතුර කොළ යන කණ්ඩායම් ජය ලැබිය.
 
රත්නපුර-ත්‍රිකුණාමලය
රත්නපුර: 173 (පන්දුවාර 44) රවීන්ද්‍ර සහන් 47, පසිඳු රශ්මිත 37, යසිරු චතුමාල් 20, නිමන්ත මධුෂාන් 2/16, සුදේෂ් ඩිල්ෂාන් 2/20, කළණ ශනිල්කා 2/36
ත්‍රිකුණාමලය: 57 (පන්දුවාර 22.3) චතුර ඩිල්ෂාන් 16, නිපුන් කාංචන 5/15, ලෂේන් ගුණරත්න 3/13
රත්නපුර පිලට ලකුණු 116ක ජයක්.
 
කොළඹ මධ්‍යම රතු - කොළඹ උතුර පිටත
කොළඹ උතුර පිටත: 100 (පන්දුවාර 28.3) සවිඳු ගිම්හාන් 36, තේනුක නන්දලාල් 21, දෙවිඳු කැකිරිදෙණිය 5/22 
කොළඹ මධ්‍යම (රතු) : 101/5 (පන්දුවාර 20.1) පවන් රත්නායක 49, නිමාන් උමේෂ් 17, ලසිත ච්ෙතක 4/15
කොළඹ මධ්‍යම රතු පිලට කඩුලු 5ක ජයක්.
 
කෑගල්ල-නුවරඑළිය
කෑගල්ල: 241/9 (පන්දුවාර 50) භාෂිත ලක්ෂාන් 61, සහන් සමරසිංහ 40, ලොහාන් වීරවර්ණ 40, චතුර දුණුසිංහ 3/41, මිතුන් වීරවර්ධන 2/25
නුවරඑළිය: 129 (පන්දුවාර 34.1) ෂෙහාන් ජයවර්ධන 27, අවිඳු 
තීක්ෂණ 17, ප්‍රවීන් ලියනගේ 3/48, සහන් සමරසිංහ 2/18
කෑගල්ල පිලට ලකුණු 112ක ජයක්.
 
බදුල්ල-අම්පාර
අම්පාර: 179/9 (පන්දුවාර 50) ඉෂාන් කුමාර නොදැවී 67, 
නිමේෂ් නුවන්ත 36, 
නිමේෂ් ඉසුරු 27, 
තීක්ෂණ ආදිත්‍ය 2/8, සවිත් බස්නායක 2/30, 
දුමාෂ් තිමිර 2/34
බදුල්ල: 180/5 (පන්දුවාර 50) තෙවින් අමරසිංහ නොදැවී 58, ජනිෂ හංසක 40, රුවිසාන් මලීෂ 26, සවිත් බස්නායක 16
බදුල්ල පිලට කඩුලු 5ක ජයක්.
 
අනුරාධපුර කුරුණෑගල උතුර
කුරුණෑගල උතුර: 129/8 (පන්දුවාර 39) ප්‍රබුද්ධ ප්‍රේමලාල් 23, මලීෂ දේශාන් නොදැවී 22, අංජන ශිවරත්න 16, කවිඳු ඒකනායක 3/23
අනුරාධපුර: 130/6 (පන්දුවාර 33.1) ලසන්ත ලක්ෂාන් 49, සචින්ත සංදීප 28, අංජන ශිවරත්න 3/23
අනුරාධපුර පිලට කඩුලු 4ක ජයක්.
 
කොළඹ උතුර කොළ
ගම්පහ 3
කොළඹ උතුර කොළ: 135/7 (පන්දුවාර 24) ඩිනාල් ඉෂේන් 42, රවීන් ද සිල්වා 20, දුනිත් වෙල්ලාලගේ 18, දිලිත් තත්සර 2/22, චානක සමීර 2/24, ෂොන් ෂෙනිල් 2/32
ගම්පහ 3: 95 (පන්දුවාර 23.4) ෂෝන් ෂෙනිල් 28, ෂෙනිල් සචින්ත 28, දුනිත් වෙල්ලාලගේ 4/15, දිනිත් සමීර 2/12, අවිෂ් සංදීප 2/20
කොළඹ උතුර කොළ පිලට ලකුණු 40ක ජයක්.
 
පමෝද් ලසන්ත
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2586

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2470

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3965

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4508

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5326

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3173

Please publish modules in offcanvas position.

X

Right Click

No right click