lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

ලක්මව රනින් දිනවන්න හිස් බෝතල් එකතුකරන ලක්ෂිකාලා

බර ඉසිලීමේ ඉසව්වෙන් ජාත්‍යන්තර තරගයකට සහභාගීවීමට ආර්ථිකය හරස් වී සිටින වැලිකන්ද සෙවනපිටියේ ක්‍රීඩිකාවකට අවශ්‍ය මුදල් සොයා දීමට හිස් බෝතල් අහුලා අලෙවිකිරීමට වෙරදරන අපූරු ආදර්ශවත් යෞවන සමාජයක දරු දැරියන් පිරිසක් පිළිබඳව සෙවනපිටියෙන් අපට වාර්තා විය.

ජාතික පාසල් බර ඉසිලීමේ තරගාවලියන්හිදී 2014, 2015, 2016 යන වර්ෂයන්වල කිලෝ ග්‍රෑම් 53 බර පන්තියෙන් අඛණ්ඩව වසර 03 ක් රන්පදක්කම් ලබා ඇති අයි.පී. ලක්ෂිකා මදුමාලී බර ඉසිලීම පුහුණු වී ඇත්තේ කායර්ධන උපකරණ කට්ටලයක් මගිනි.

“මැලේසියාවේ තරගයකට යන්න පාස්පෝර්ට් හදා ගන්නවත් අම්මට, තාත්තට මට සල්ලි දෙන්න තිබුනේ නැහැ. ඇඳුම් ගන්න, සපත්තු ගන්න උදව් කළේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නැන්දලා, මාමලා, මහවැලි අධිකාරියත්, ක්‍රීඩා නිලධාරී කැලුම් සර්ගේ යාළුවොත් එදා මට ඒ ගමනට උදව් කළා. නමුත් ඉදිරියේ දී එක එක රටවල් වලට තරගවලට යන්න මට සල්ලි නැහැ. මම යෞවන සමාජයට බැඳුනට පස්සේ ග්‍රාම සේවක චමින්ද සර් මේ බව දැනගෙන මගේ යාළුවොත් එක්ක ග්‍රාම සේවක මහත්තයාත් සෙවනපිටිය නගරයේ හිස් අරක්කු බෝතල් අහුලන්න පටන් ගත්තා. ඉදිරි දින වලත් අපි නිවාඩු දවස්වල සල්ලි හොයා ගන්න හොඳට වැඩ කරමු කියලා ග්‍රාමසේවක මහත්තයා කීවා. ඒක මට ලොකු සතුටක් මගේ අරමුණ 2020 දී ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරන්න.” ලක්ෂිකා මදුමාලි එලෙස කීවාය.









මනම්පිටිය - නිමල් ජයරත්න

Comments  

+2 #1 gamini 2017-04-15 16:17
please send the bank account and contact details of w/L.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2626

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1072

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8833

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3898

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1454

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1225

Please publish modules in offcanvas position.