Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
නවතම පුවත

බැඳුම්කරයට මොකද වුණේ අගමැතිගෙන් හෙළිදරව්වක්

IMAGE 2018 Jan 19 00:08
බැඳුම්කර චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලබන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් සිටී නම් ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ තිලක් මාරපන කමිටුවේ නිර්දේශ අනුව අවශ්‍ය...
Views - 276

එසැනින් පුවත්

විදුලිබල වැඩවර්ජනය නිමයි

IMAGE 2018 Jan 18 18:42
ලංකා විදුලිබල මණ්ඩල සේවකයන්ට පොලිස් විශේෂ බලකාය පහරදුන් බව පැවසෙන...
Views - 310

මර්වින්ගේ පුත් මාලකට වරෙන්තු

IMAGE 2018 Jan 18 15:06
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා...
Views - 688

ගිය වසරේ‍ දී පාරිභෝගික අධිකාරියේ වැටලීම් 17% වැඩි කළා

IMAGE 2018 Jan 18 13:24
2016 වසරට වඩා පසුගිය 2017 වසරේදී පාරිභෝගික අධිකාරිය මඟින් සිදුකළ වැටලීම් වල 17‍%...
Views - 200

රක්වාන ශ්‍රීලනිප සංවිධායක කම උපාලිට

IMAGE 2018 Jan 18 13:18
රත්නපුර දිස්ත්‍රිකයේ රක්වාන ආසනයේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන...
Views - 562

විදුලි සේවකයෝ අඛණ්ඩ වැඩවර්ජනයක

IMAGE 2018 Jan 18 13:02
විරෝධතාවයේ නිරතව සිටි සේවකයන් පිරිසකට පොලිසිය සිදුකළ පහරදීමකට විරෝධය පළ...
Views - 367

මස්කෙළියේ ගින්නක්

IMAGE 2018 Jan 18 12:44
ලිඳුල, මෙරායා නඟරයේ අද (18) අළුයම 03.15 පමණ හටගත් හදිසි ගින්නක්  හේතුවෙන්...
Views - 218

පුද්ගලික බස් රථ 'ටයිම්කීපර්' වරයෙක් අල්ලස් දැලේ

IMAGE 2018 Jan 18 12:27
පුද්ගලික බස්රථ වලින් අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත කල්මුනේ මාර්ගස්ථ මගී...
Views - 165

රන්ජිත් සොයිසා ශ්‍රීලනිපයෙන් ඉවත් කෙරේ

IMAGE 2018 Jan 18 12:20
රක්වාන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක රන්ජිත් සොයිසා මහතා එම තනතුරින්...
Views - 697

වැල්ලවාය ස්වාධීන අපේක්ෂිකාවකට ‍පොලිස් නිලධාරීන් ඉදිරිපිට පහරදීලා

IMAGE 2018 Jan 18 10:33
වැල්ලවාය ප්‍රාදේශීය සභාවට මෙවර ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් වී සිටින...
Views - 383

මේ ආණ්ඩුවට කයිවාරු මිස වැඩ බෑ

IMAGE 2018 Jan 18 10:27
මේ  ආණ්ඩුවට වැඩ බැහැ. කයිවාරු ගහන්න විතරයි පුළුවන්.  කයිවාරු ගහලා...
Views - 331

ජනපති විවේචනය සපුරා තහනම්

IMAGE 2018 Jan 18 10:18
කිසිදු හේතුවක් නිසා මින් ඉදිරියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...
Views - 622

මන්ත්‍රී නිදහස් තැපැල් දීමනාව 100% කින් ඉහළට

IMAGE 2018 Jan 18 10:11
 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙනු...
Views - 133

මංගලගේ චක්‍ර‍ලේඛය රජයට අපකීර්තියක්- සංස්කෘතියටත් ගැලපෙන්නේ නෑ

IMAGE 2018 Jan 18 10:04
  කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත්කරමින් මත්පැන් විකිණීමට...
Views - 313

මංගලගේ ගැසට්ටුව ඉල්ලා කාන්තාවෝ උසාවි යති

IMAGE 2018 Jan 18 09:56
                              මත්පැන් අලෙවි සල්වල සේවය කිරීමට හා...
Views - 788

බැඳුම්කර කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට

IMAGE 2018 Jan 17 16:35
මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසන්...
Views - 644

හැටන් මොටෝ රියක් හැටන් පාර හරහා පෙරළෙයි

IMAGE 2018 Jan 17 15:50
අද (17) පෙරවරු 09.30 ට පමණ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ සටැඩන් වත්ත ප්‍රදේශයේ දී...
Views - 382

ටීචර්ට කාරයේ තිරිංග වෙනුවට ඇක්සලරේටරය පෑගිලා

IMAGE 2018 Jan 17 12:57
අගනුවර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක ගුරුවරියක විසින් ධාවනය කළ මෝටර්...
Views - 2009
එතෙර පුවත්

ට්‍රම්ප් පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයක්

IMAGE 2018 Jan 18 10:56
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යනු විවිධ හේතු නිසා නිතර කතාබහට...
Views - 219

සිනමාවේ තරගකරුවන් වූ රජිනි සහ කමල් අතර දේශපාලනයේත් තරගයක්

IMAGE 2018 Jan 15 08:40
රජිනිකාන්ත් සහ කමල් හසන් දෙමළ සිනමාවේ දැවැන්ත චරිත දෙකක් බව අමුතුවෙන් කිව...
Views - 896

කැලිෆෝනියා නායයාමෙන් මියගිය පිරිස දාහතක් දක්වා ඉහළට

IMAGE 2018 Jan 12 11:01
උතුරු කැලිෆෝනියාවේ නායයාමකින් මියගිය පිරිස දාඵහතක් දක්වා ඉහළ ගොස් ඇති අතර...
Views - 396

පින්තූර ගැලරිය

IMAGE

ගල්ගමු ඇත් රජුගේ සේයාරුව නිවෙස්වල ‘බුදු පහනට’ යටින්

IMAGE 2018 Jan 15 10:49
මේ ජනමාධ්‍ය මගින් අප ඉතා හොඳින් අසා හුරුපුරුදු වදනකි. මෙහි අලි මිනිස් යන්නෙහි ‘අලි‘ යන වදන පෙරටුව යෙදීමෙන් පැහැදිලි වන එක් කරුණක් තිබේ. එනම් මෙම...
Views - 1140
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2761

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2548

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4041

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4586

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5396

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3227

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 3492

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 5131

මම එයාට ආදරේ කළේ එයා බැඳලා ළමයි ඉන්න බවත් දැනගෙනයි

IMAGE 2018 Jan 14 11:33
අපි හැමෝගෙම ජීවිතවල විවිධාකාර රහස් හැංගිලා තියෙනවා. මගේ ජීවිතෙත් එහෙමයි. ඒත් කාලාන්තරයක්...
Views - 8189

වික්ටර්ගේ පුත් ජයන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

IMAGE 2018 Jan 14 10:36
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන්...
Views - 10163

එදා දන ගැහුවේ ගුරුවරියක් අද විදුහල්පතිනියක්

IMAGE 2018 Jan 12 12:01
හීනමානය යනු තමන් අනුන්ට වඩා පහත් යැයි සිතීමයි. තමන් පහත් යැයි යන හැඟීමෙන් පෙළෙන රෝගියකු අතට...
Views - 5610
IMAGE

ඇත්තට ම එ් ශිෂ්‍යයෙක් ද?

IMAGE 2018 Jan 15 11:39
කුඩයට දැරිය නොහැකි වැසි බිදු හමුවේ , කුඩය යටින් යන ඇය වැසි දෙකකට හසුවූවාක් මෙන් තෙමී ගියා ය. සාරිය ඇඟට ඇලී පය පැටලී වැටෙන්නට ද ගියා ය. නමුත් වැස්ස කිසිදු...
Views - 544
ව්‍යාපාරික පුවත්

සෙලාන් පැහැසර 150 වැනි පුස්තකාලය සිසු අයිතියට පත්කෙරේ

IMAGE 2018 Jan 16 10:05
සෙලාන් බැංකුවේ ප‍්‍රමුඛතම ප‍්‍රජා සත්කාර වැඩසටහන වන ‘සෙලාන්...
Views - 154

රුසියාවට යන COSS LANKAසිසුන් දැනුවත් කෙරේ

IMAGE 2018 Jan 15 14:08
රුසියාව බලා පිටත්වීමට නියමිත COSS LANKAමීළග සිසු කාණ්ඩය සදහා වූ පුර්ව...
Views - 542

SLIM අළෙවිකරණ අධ්‍යාපනයෙන් නොනැවතී ඉදිරියටම

IMAGE 2018 Jan 15 13:50
ශී‍්‍ර ලංකාවේ අළෙවිකරණය පිළිබඳ ජාතික ආයතනය වන SLIM  තම ජාතික අළෙවිකරණ...
Views - 184
කතා මැද කතා

රනිල්ට බුලත් දෙන්න ශ්‍රීලනිප ඇමැතිවරු පස්ස ගසති

IMAGE 2018 Jan 14 12:27
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යහපාලන ආණ්ඩුවට වසර තුනක් සම්පූර්ණ කළේ රාජගිරිය ගුවන් පාලම විවෘත කරමින් සහ මොරගහකන්ද ජලාශය විවෘත කිරීමේ අවස්ථාවට එක්...
Views - 3592
සුන්දර ලක්බිම

කොළඹ නගරයේ සැඟවුණු කාක දූපතේ වෙරළ උද්‍යානය

IMAGE 2018 Jan 17 10:16
කොළඹ නගරයේ උතුරු දෙසට වන්නට දූපතක් ඇතැයි කීවොත් සමහරවිට ඔබ පුදුමයට පත්වෙන්නත් පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් නමින් පමණක් අසා ඇති 'කාක දූපත' එවැනි කොළඹ...
Views - 750

ලක්බිම වීඩියෝ

IMAGE

දේශීය වෙදකමෙන් කොඳු ඇට පෙළේ රෝග සුව කරන ජීවක වෙද මැදුර

IMAGE 2018 Jan 11 15:47
අභිමානවත් වෙද පරපුරක් වූ මාවැල්ලේ වෙද පරපුරෙන් පැවැත එන මාවැල්ලේ කොරනේලිස් වෛද්‍යාචාර්යතුමන්ගේ මිණිපිරිය වන වෛද්‍යාචාරිනී විශාඛා D.S....
Views - 1560
 
සහන් එළිය

රැකියාවට එන මුවාවෙන් ‘හිස හැරුණු අතේ’ ගිය ගීතිකා

IMAGE 2018 Jan 15 10:54
පසුගිය වසරේ පමණ ඉක්මවා වැටුප් රහිත නිවාඩු ගැනීමෙන් රැකියාව පවා අවදානමකට ලක්වන බවට ගීතිකා තම ආයතන ප්‍රධානියාගෙන් බැණුම් ඇසුවාය. එහෙත් ඇගේ  එම...
Views - 1276

දවසේ කාටූනය

IMAGE

ආයෝජකයන් අධෛර්ය කරන සම්මුතික ආණ්ඩුවේ මත ගැටුම්

IMAGE 2018 Jan 18 10:43
මෙම සතිය ආරම්භ වූයේද දේශපාලනික උණුසුමත් සමගිනි. පළාත් පාලන මැතිවරණයේදී මනාප සටනක් දක්නට නොලැබුණද වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් මෙදා දැකිය හැකිය. වෙනදා...
Views - 100
IMAGE

සිප් සෙවනට අරුණැල්ලක් - රොටරි

IMAGE 2018 Jan 09 09:34
ශ්‍රී ලංකේය දරු දැරියන් වෙනුවෙන් ලක්බිම පුවත්පත් අනුග්‍රහයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන 'සිප් සෙවණට අරුණැල්ලක්'...
Views - 360
මානිගේ තීරුව

පාසල් වසා හිරගෙවල් අරිමුද?

IMAGE 2018 Jan 14 17:26
රටේ සියලු දෙනා කියන්නේ බැඳුම්කර හොරුන් අල්ලා හිරේ දැමිය යුතු බවය. මට නම් ඊට එකඟවීමට බැරි බව කනගාටුවෙන් වුවත් කිව යුතුය. ආණ්ඩුව හොරුන් අල්ලන්නට පටන්...
Views - 977

විශේෂ පුවත්

ශ්‍රී පාදස්ථානයේ ඇති වී තිබෙන ගැටලු විසඳීමට පියවර ගන්නවා

IMAGE 2018 Jan 16 12:40
දැනට ශ්‍රී පාදස්ථානයේ ඇති වී තිබෙන තත්ත්වය සමනය කර ගැනීම සඳහා අධිකරණ...
Views - 324

උ.පෙළින් ලංකාවේ පළමුවැනියා වූ මාතර දන්දෙණිය ගම

IMAGE 2018 Jan 15 14:09
2017 වසරේ උසස් පෙළ විභාගයෙහි ප්‍රතිඵල පසුගියදා නිකුත් විය. ඒ අනුව විෂය...
Views - 898

වැසිවනාන්තර සුරකින්නන්ගේ කත්ලාන රුක් රෝපණ වැඩසටහන

IMAGE 2018 Jan 15 12:48
ලෝක උරුම සිංහරාජ වැසිවනාත්තර සංකීර්ණයට හා ප්‍රේරක කලාපයට අයත් කලවාන...
Views - 529

වායූ දූෂණයට පිළියම් ඉල්ලා මහනුවර දැවැන්ත උද්ඝෝෂණයක්

IMAGE 2018 Jan 15 11:34
මහනුවර නගරයේ පවතින වායු දූෂණයට නිසි පිළියම් යොදන්නැයි බලධාරීන්ගෙන්...
Views - 347

හැටන් පාරෙන් ශ්‍රීපාද වන්දනාවේ ඇවිත් හිස් ප්ලාස්ටික් බෝතල් 35000ක්...

IMAGE 2018 Jan 15 11:29
ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ වී මාසයක කාලයක් තුළ හැටන් මාර්ගය ඔස්සේ...
Views - 396

ලංකාවේ ත්‍රීවීල් තහනම් කරයිද?

IMAGE 2018 Jan 14 15:05
  තුන්රෝදය යනු දුප්පත් ‍පොහොසත් කොයි කාගෙත් වාහනයකි. ඉලෙක්ට්‍රික්,...
Views - 1147

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ මියුසික් වීඩියෝව බොහෝ සෙයින් ආන්දෝලනයට තුඩුදුන්  එකක් බවට පත්වුණා. ඊට හේතුව වුණේ එම මියුසික් වීඩියෝව ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පෞද්ගලික ජීවිතයේ ඇතැම් සිදුවීම් අළලා නිර්මාණය වූවක් බව බොහෝදෙනාගේ අදහස වූ නිසයි. වික්ටර් රත්නායකයන්ගේ දෙවැනි විවාහය හේතුවෙන් ඔහු සමග මේ වන විට අමනාපයෙන් පසුවන ඔහුගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායක පවා මෙම මියුසික් වීඩියෝව සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ඉරාජ්ව දැඩි ලෙස විවේචනයට ලක් කළා.
කෙසේ වෙතත්  මීට දින කිහිපයකට පෙර සිය ෆේස්බුක් පිටුව වෙත ඔහු සහ ජයන්ත එකට සිට ගත් ඡායාරූපයක් මුදාහරිමින් ඉරාජ් ඊට කෙටි සටහනක්ද ඇතුළත් කර  තිබුණා. එහි සඳහන් වුණේ වික්ටර් රත්නායකගේ  පුතණුවන් වන අපේ ජයන්ත රත්නායක අයියාව හමුවුණා අද තිබුණ Event එකකදී. ගොඩක් වටින දේවල් කතා කළා ලාංකීය සංගීතය ගැන යනුවෙන්. ඉතා ඉහළ අවධානයක් හිමිකර ගත් මෙම ඡායාරූපයෙන් පසු ඉරාජ්, ඔහු සමග ජයන්ත රත්නායක කළ කෙටි සංවාදයක්ද සිය ෆේස්බුක් ගිණුම වෙත මුදාහැර තිබුණේ ඉරාජ්ව දැඩි ලෙස විවේචනයට ලක්කළ ජයන්ත දැන් ඉරාජ් සමග එකට ගමනක් යාමට සැරසෙනවාද යන සැකය පවා ඇතැමුන්ගේ සිත් තුළට ඇතුළු කරමිනුයි. මේ ගැන ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා 'රිද්ම' අපි ජයන්ත රත්නායක  සංවාදයකට එක්කාසු කරගනිද්දී ඔහු තමන් සහ සිය සොහොයුරා වන ලෙලුම් රත්නායකට එල්ල වූ තහනමක් ගැනත් කිසිවකු නොදන්නා තතු අප වෙත හෙළි කළා.
 
මොකක්ද මේ හිටිහැටියේ වැටුණා කියන තහංචිය?
අපේ තාත්තාගේ ගීත සම්බන්ධයෙනුයි අපට ඒ තහංචිය වැටිලා තියෙන්නේ. තාත්තා නීතිඥයකුගේ මාර්ගයෙන් පසුගිය දවසක අපට ලිපියක් එවලා තිබුණා මටත්, මගේ මල්ලි ලෙලුම්ටත් තාත්තාගේ ගීත මින් ඉදිරියට ගායනා කිරීම තහනම් කරලා.
 
ඔය කියන තහනම ඔබේත්, ලෙලුම්ගේත්  කලා ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කරාවිද?
මම හිතන්නේ නැහැ එහෙම වේවි කියලා. මොකද අපි මෙච්චර කාලයක් තාත්තාගේ ගීත ගායනා කරලා ‍නෙවෙයි මුදල් හම්බ කළේ. මා ගැන කියනවා නම්  මම උත්සව ආදියට සංගීතය සපයන්න සහභාගි වුණාම බොහෝ ගායකයන්ගේ ගීත ගායනා කරනවා. ජෝතිපාල, එම්.එස්. ප්‍රනාන්දු පමණක් ‍නෙවෙයි ජගත් වික්‍රමසිංහ, කසුන් කල්හාර වැනි ගායකයන්ගේ ගීතත් ගායනා කරනවා. මම වික්ටර් රත්නායකගේ  පුතා බව දැන ගත්තාම තමයි හුඟදෙනෙක් දිගටම තාත්තාගේ ගීත මගෙන් ඉල්ලන්නේ.
 
හිත් අමනාපකම් ඇතිවෙන්න කලින් ඔබ ඔබේ පියාගේ ප්‍රසංගවලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණා. දැන් ඒවාට සම්බන්ධ නොවීමත් එක්ක ඔබේ ජීවිතේ මොන විදිහේ වෙනසක්ද ඇතිවෙලා තියෙන්නේ?
ඒක මගේ ආර්ථිකයටත් අද වෙද්දී බොහොම තදින් බලපාලා තියනවා. ඉස්සර තාත්තාගේ හැම ප්‍රසංගයක්ම  මම තමයි සංගීතවත් කළේ. අපි අතර ඇතිවූ ප්‍රශ්නයෙන් පස්සේ ඔහුගේ ප්‍රසංග මට නොලැබි ගියා. මම මාස 11කින් කිසිම ප්‍රසංගයකට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙලා නැහැ.
 
පියාගේ සෙවණැල්ලෙන් මිදිලා වෙනම ගමනක් ගියා නම් අද ඔබට ඔය විදියේ අත්දැකීම්වලට මුහුණදෙන්න සිදුවෙන්නේ නැහැ නේද?
මටත් වුවමනා නම් අද ඉන්න සමහර සංගීතඥයෝ වගේ රැල්ලට යන්න තිබුණා. නමුත් මම කවදාවත් එහෙම කළේ නැහැ. මොකද වික්ටර් රත්නායකගේ පුතා කියන ගෞරවය තියන්නයි මම හැමවිටම උත්සාහ කළේ.
 
ඔබ සමග ගත් ඡායාරූපයක් සහ ඔබ සමග කළ සංවාදය පසුගිය දිනෙක ඉරාජ් වීරරත්න ඔහුගේ ෆේස්බුක් ගිණුමට මුදාහැර තිබුණා. ඒ කියන්නේ ඉරාජ් එක්ක ඔබේ තිබුණු හිත් අමනාපකම් දැන් දුරුවෙලා ගිහින්ද?
මම මොකටද ඉරාජ් එක්ක අමනාප වෙන්නේ? ඔහු සමග තරහා වෙන්න මට කිසිම හේතුවක් නෑ.
 
ඔබේ පියාගේ කතාව බව හඟවන මියුසික් වීඩියෝවක් මෑතකදී ඉරාජ් නිර්මාණය කළ අවස්ථාවේ ඔබම තමයි මාධ්‍ය ඔස්සේ ඔහුගේ පතුරු හැරියේ. ඒ කියන්නේ එදා ඔබ කළේ බොරුවක්ද?
කිසිසේත්ම නැහැ.  මම ඉරාජ් ගැන එදා හිටපු ස්ථාවරයේම තමයි අදත් ඉන්නේ. මම අදත් කියනවා ඉරාජ් කියන්නේ බිස්නස් කාරයෙක් මිස සංගීතඥයෙක් නමෛයි කියලා. ඉරාජ්ලාගේ සංගීතය ගැන මට තිබුණු විවේචනය අදත් වෙනස් වෙලා නැහැ. ඉරාජ් වගේ අය තාක්ෂණය අතින් ඉදිරියෙන් ඉන්නවා. හැබැයි ඔවුන්ගෙන් ක්‍ෂේත්‍රයට කිසිම ගුණාත්මක දෙයක් ලැබෙන්නේ නැහැ. කොටින්ම කියනවානම් ඒ සංගීතයේ මෙලෝ රසයක් නෑ. ඉරාජ් ගත්තොත්, ඔහු ඕනෑම දෙයක් විකුණලා මුදල් හම්බකර ගන්න තමයි බලාගෙන ඉන්නේ.  සමහරවිට මා සමග කරපු සංවාදයේ වීඩියෝවෙනුත් ඔහු මුදල් හම්බ කර ගනීවි.
 
ඔබ දැන දැනම ඔබත් ඉරාජ්ට අහු වුණාද?
අ‍පොයි නැහැ. 'අයියේ මම මේක වීඩියෝ කරනවා' කියලා මට කියලයි ඉරාජ් සහ මගේ සංවාදය වීඩියෝ ගත කර ගත්තේ. ඒක මගේ අවසරය ඇතිව කරපු දෙයක්.
 
ඔය විදිහට සංගීතය පැත්තෙන් දෙපිලක සිටියදී  ඔබට ඉරාජ් එක්ක ඔයතරම් සුහදතාවක් ඇතිවෙන්න තරම් හේතුව මොකක්ද?
ඉරාජ් එක්ක විතරක් ‍නෙවෙයි මම හැමෝම එක්ක සුහදශීලීව ඉන්න කෙනෙක්. ඉරාජ් වෘත්තීය ජීවිතයේදී කරන දේවල් ගැන මට විවේචනයක් තියෙන බව ඇත්ත. හොරෙක් වුණත් තමන්ගේ ළමයින්ට කන්න අඳින්න දෙන්නනේ හොරකම් කරන්නේ. ඒත් පෞද්ගලික ජීවිතයේදී ඔහු එක්ක තරහ වෙන්න තරම් හේතුවක් මට නැහැ. ඉරාජ් විතරක් ‍නෙවෙයි භාතිය-සන්තුෂ් 
ඇතුළුව ඒ පරපුරේ බොහෝ අය මම බොහොම සුහදව ආශ්‍රය කරනවා. ඔවුන් එක්ක මගේ කිසිම පෞද්ගලික තරහක් නැහැ.
 
ඉරාජ්ගේ මිසියුසික් වීඩියෝව දැකපු වෙලාවේ සංගීතඥයෙක් විදිහට ‍නෙවෙයි වික්ටර් රත්නායකගේ පුතෙක් විදිහට ඔබට වේදනාවක් දැනුණේ නැද්ද?
තාත්තා ඔහුගේ ගෙදර තිබුණු අපේ ඡායාරූප පවා නගර සභාවේ කුණු ලොරියට  විසි කළා කියලා අපට ආරංචි වුණා. ඔහු අපිත් සමග ගත කරපු යටගියාව දැන් සම්පූර්ණයෙන්ම අමතක කරලයි තියෙන්නේ. මොකද එක් කාන්තාවක් විතරයි දැන් ඔහුගේ ලෝකයේ ඉන්නේ. මම, මගේ අම්මා සහ සහෝදර සහෝදරියන් ඔහු වෙනුවෙන් විශාල කැප කිරීම් කරපු බව දැන් ඔහුට අමතකයි. නමුත් තාත්තා අපට මොනදේ කළත් ඉරාජ්ගේ මියුසික් වීඩියෝව දැකපු වෙලාවේ මගේ හිතට විශාල කේන්තියක් ආවා.
 
ඉරාජ්ගේ මිසියුක් වීඩියෝව නිසා ඔබටත් යම් යම් අවස්ථාවලදී අමිහිරි අත්දැකීම්වලට මුහුණදෙන්න සිදුවුණාලු නේද?
ඔව්. ඒ වීඩියෝව දැකපු හුඟක් අයත් තාත්තාව විවේචනය කිරීම නවත්වලා ඔහුට අනුකම්පා කරන්න පටන් ගත් බවකුත් පෙනුණා. වික්ටර්ට මෙහෙම වුණේ දරුවෝ සලකපු නැති නිසායි කියලත් සමහරු කියන්න වුණා. අපි අපේ ප්‍රසංගවලට අනුග්‍රාහකයෝ හොයද්දී අපි තාත්තාට සැලකුවේ නැති පුත්තු කියලා සමහර ආයතන අපිව ප්‍රතික්ෂේප කළා. ඒ වගේම තාත්තාට සැලකුවේ නැහැ කියලා ඇතැම් අය අපි එක්ක රණ්ඩු වෙලත් තියෙනවා. මොකද අපි තාත්තාට සලකපු බව හුඟක් අය දන්නේ නැහැ.
 
මේ යන විදිහට කවදාහරි ඔබ ඉරාජ් එක්ක වුණත් ගීතයක් නිර්මාණය කරන්න බැරි නැහැ කියලත් සමහරු මුහුණු ‍පොතේ සඳහන් කරලා තිබුණා. ඔබට මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ?
ඔව්, එහෙම වෙන්න පුළුවන්. හැබැයි ගීතයේ පද රචනාව සහ සංගීතය මොන වගේද කියලා බලලා ඒ ගීතය මට ගායනා කරන්න සුදුසු විදිහේ එකක් නම් විතරයි මම එවැනි ආරාධනාවක් බාර ගන්නේ.
 
කිෂාන් කනංකෙ
IMAGE
IMAGEක්‍රිකට්

පෙරළිකාර ඇෆ්ගනිස්ථානයට ශ්‍රී ලංකාව ලකුණු 32කින් පරදියි

IMAGE 2018 Jan 18 10:21
නවසීලන්තයේ පැවැත්වෙන අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ...
Views - 103

පළමු තුන්කොන් ක්‍රිකට් සටනින් බංග්ලාදේශයට කඩුලු 8ක ජයක්

IMAGE 2018 Jan 16 11:49
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලාදේශයේදී ඊයේ (15දා) ඇරැඹි...
Views - 298
IMAGEමලල කී‍්‍රඩා

‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට යවන්නේ අති දක්ෂයන් පමණයි

IMAGE 2018 Jan 05 13:30
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80කට අධික...
Views - 310

චින්තන ගීතාල් ඇතුළට සුදේශ් පීරිස් එළියට

IMAGE 2017 Dec 27 09:20
2018 වසරේ ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ්‍රී ලංකා බර...
Views - 541
IMAGEරග්බි

මහනුවර-සී.ආර්. සටන හෙට

IMAGE 2018 Jan 12 12:19
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ මෙම සති අන්තයේදී තරග...
Views - 154

දෙවැනි තැන දිනා ගැනීමට හැව්ලොක්ස්-නාවික සටනක්

IMAGE 2018 Jan 11 09:23
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ 9 වැනි සති අන්තය අවසන් වන...
Views - 164
IMAGE වෙනත් කී‍්‍රඩා

රුචිර සහ ශ්‍රීමාලි දක්ෂතම බර උසුලන්නෝ වෙති

IMAGE 2018 Jan 11 09:29
ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාගාරයේදී පසුගියදා නිමාවට පත්වූ ජාතික කනිෂ්ඨ...
Views - 171

ගෝල්ඩන් ඊගල්ස් සහ මෙරූන්ස් පිරිමි කාන්තා ශූරතා දිනා ගනියි

IMAGE 2018 Jan 11 09:26
මාත‍ලේ විජය විද්‍යාලයීය ආදි හොකී සහෘද එකමුතුව විසින් සංවිධානය කරන ලද සත්...
Views - 122

Please publish modules in offcanvas position.

X

Right Click

No right click