Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
නවතම පුවත

බැඳුම්කරයට මොකද වුණේ අගමැතිගෙන් හෙළිදරව්වක්

IMAGE 2018 Jan 19 00:08
බැඳුම්කර චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලබන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් සිටී නම් ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ තිලක් මාරපන කමිටුවේ නිර්දේශ අනුව අවශ්‍ය...
Views - 278

එසැනින් පුවත්

විදුලිබල වැඩවර්ජනය නිමයි

IMAGE 2018 Jan 18 18:42
ලංකා විදුලිබල මණ්ඩල සේවකයන්ට පොලිස් විශේෂ බලකාය පහරදුන් බව පැවසෙන...
Views - 310

මර්වින්ගේ පුත් මාලකට වරෙන්තු

IMAGE 2018 Jan 18 15:06
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා...
Views - 688

ගිය වසරේ‍ දී පාරිභෝගික අධිකාරියේ වැටලීම් 17% වැඩි කළා

IMAGE 2018 Jan 18 13:24
2016 වසරට වඩා පසුගිය 2017 වසරේදී පාරිභෝගික අධිකාරිය මඟින් සිදුකළ වැටලීම් වල 17‍%...
Views - 200

රක්වාන ශ්‍රීලනිප සංවිධායක කම උපාලිට

IMAGE 2018 Jan 18 13:18
රත්නපුර දිස්ත්‍රිකයේ රක්වාන ආසනයේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන...
Views - 564

විදුලි සේවකයෝ අඛණ්ඩ වැඩවර්ජනයක

IMAGE 2018 Jan 18 13:02
විරෝධතාවයේ නිරතව සිටි සේවකයන් පිරිසකට පොලිසිය සිදුකළ පහරදීමකට විරෝධය පළ...
Views - 368

මස්කෙළියේ ගින්නක්

IMAGE 2018 Jan 18 12:44
ලිඳුල, මෙරායා නඟරයේ අද (18) අළුයම 03.15 පමණ හටගත් හදිසි ගින්නක්  හේතුවෙන්...
Views - 218

පුද්ගලික බස් රථ 'ටයිම්කීපර්' වරයෙක් අල්ලස් දැලේ

IMAGE 2018 Jan 18 12:27
පුද්ගලික බස්රථ වලින් අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත කල්මුනේ මාර්ගස්ථ මගී...
Views - 166

රන්ජිත් සොයිසා ශ්‍රීලනිපයෙන් ඉවත් කෙරේ

IMAGE 2018 Jan 18 12:20
රක්වාන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක රන්ජිත් සොයිසා මහතා එම තනතුරින්...
Views - 697

වැල්ලවාය ස්වාධීන අපේක්ෂිකාවකට ‍පොලිස් නිලධාරීන් ඉදිරිපිට පහරදීලා

IMAGE 2018 Jan 18 10:33
වැල්ලවාය ප්‍රාදේශීය සභාවට මෙවර ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් වී සිටින...
Views - 383

මේ ආණ්ඩුවට කයිවාරු මිස වැඩ බෑ

IMAGE 2018 Jan 18 10:27
මේ  ආණ්ඩුවට වැඩ බැහැ. කයිවාරු ගහන්න විතරයි පුළුවන්.  කයිවාරු ගහලා...
Views - 331

ජනපති විවේචනය සපුරා තහනම්

IMAGE 2018 Jan 18 10:18
කිසිදු හේතුවක් නිසා මින් ඉදිරියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...
Views - 622

මන්ත්‍රී නිදහස් තැපැල් දීමනාව 100% කින් ඉහළට

IMAGE 2018 Jan 18 10:11
 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙනු...
Views - 133

මංගලගේ චක්‍ර‍ලේඛය රජයට අපකීර්තියක්- සංස්කෘතියටත් ගැලපෙන්නේ නෑ

IMAGE 2018 Jan 18 10:04
  කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත්කරමින් මත්පැන් විකිණීමට...
Views - 313

මංගලගේ ගැසට්ටුව ඉල්ලා කාන්තාවෝ උසාවි යති

IMAGE 2018 Jan 18 09:56
                              මත්පැන් අලෙවි සල්වල සේවය කිරීමට හා...
Views - 788

බැඳුම්කර කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට

IMAGE 2018 Jan 17 16:35
මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසන්...
Views - 644

හැටන් මොටෝ රියක් හැටන් පාර හරහා පෙරළෙයි

IMAGE 2018 Jan 17 15:50
අද (17) පෙරවරු 09.30 ට පමණ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ සටැඩන් වත්ත ප්‍රදේශයේ දී...
Views - 382

ටීචර්ට කාරයේ තිරිංග වෙනුවට ඇක්සලරේටරය පෑගිලා

IMAGE 2018 Jan 17 12:57
අගනුවර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක ගුරුවරියක විසින් ධාවනය කළ මෝටර්...
Views - 2010
එතෙර පුවත්

ට්‍රම්ප් පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයක්

IMAGE 2018 Jan 18 10:56
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යනු විවිධ හේතු නිසා නිතර කතාබහට...
Views - 219

සිනමාවේ තරගකරුවන් වූ රජිනි සහ කමල් අතර දේශපාලනයේත් තරගයක්

IMAGE 2018 Jan 15 08:40
රජිනිකාන්ත් සහ කමල් හසන් දෙමළ සිනමාවේ දැවැන්ත චරිත දෙකක් බව අමුතුවෙන් කිව...
Views - 896

කැලිෆෝනියා නායයාමෙන් මියගිය පිරිස දාහතක් දක්වා ඉහළට

IMAGE 2018 Jan 12 11:01
උතුරු කැලිෆෝනියාවේ නායයාමකින් මියගිය පිරිස දාඵහතක් දක්වා ඉහළ ගොස් ඇති අතර...
Views - 396

පින්තූර ගැලරිය

IMAGE

ගල්ගමු ඇත් රජුගේ සේයාරුව නිවෙස්වල ‘බුදු පහනට’ යටින්

IMAGE 2018 Jan 15 10:49
මේ ජනමාධ්‍ය මගින් අප ඉතා හොඳින් අසා හුරුපුරුදු වදනකි. මෙහි අලි මිනිස් යන්නෙහි ‘අලි‘ යන වදන පෙරටුව යෙදීමෙන් පැහැදිලි වන එක් කරුණක් තිබේ. එනම් මෙම...
Views - 1140
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2761

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2548

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4041

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4586

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5396

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3227

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 3492

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 5131

මම එයාට ආදරේ කළේ එයා බැඳලා ළමයි ඉන්න බවත් දැනගෙනයි

IMAGE 2018 Jan 14 11:33
අපි හැමෝගෙම ජීවිතවල විවිධාකාර රහස් හැංගිලා තියෙනවා. මගේ ජීවිතෙත් එහෙමයි. ඒත් කාලාන්තරයක්...
Views - 8189

වික්ටර්ගේ පුත් ජයන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

IMAGE 2018 Jan 14 10:36
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන්...
Views - 10163

එදා දන ගැහුවේ ගුරුවරියක් අද විදුහල්පතිනියක්

IMAGE 2018 Jan 12 12:01
හීනමානය යනු තමන් අනුන්ට වඩා පහත් යැයි සිතීමයි. තමන් පහත් යැයි යන හැඟීමෙන් පෙළෙන රෝගියකු අතට...
Views - 5610
IMAGE

ඇත්තට ම එ් ශිෂ්‍යයෙක් ද?

IMAGE 2018 Jan 15 11:39
කුඩයට දැරිය නොහැකි වැසි බිදු හමුවේ , කුඩය යටින් යන ඇය වැසි දෙකකට හසුවූවාක් මෙන් තෙමී ගියා ය. සාරිය ඇඟට ඇලී පය පැටලී වැටෙන්නට ද ගියා ය. නමුත් වැස්ස කිසිදු...
Views - 544
ව්‍යාපාරික පුවත්

සෙලාන් පැහැසර 150 වැනි පුස්තකාලය සිසු අයිතියට පත්කෙරේ

IMAGE 2018 Jan 16 10:05
සෙලාන් බැංකුවේ ප‍්‍රමුඛතම ප‍්‍රජා සත්කාර වැඩසටහන වන ‘සෙලාන්...
Views - 154

රුසියාවට යන COSS LANKAසිසුන් දැනුවත් කෙරේ

IMAGE 2018 Jan 15 14:08
රුසියාව බලා පිටත්වීමට නියමිත COSS LANKAමීළග සිසු කාණ්ඩය සදහා වූ පුර්ව...
Views - 542

SLIM අළෙවිකරණ අධ්‍යාපනයෙන් නොනැවතී ඉදිරියටම

IMAGE 2018 Jan 15 13:50
ශී‍්‍ර ලංකාවේ අළෙවිකරණය පිළිබඳ ජාතික ආයතනය වන SLIM  තම ජාතික අළෙවිකරණ...
Views - 184
කතා මැද කතා

රනිල්ට බුලත් දෙන්න ශ්‍රීලනිප ඇමැතිවරු පස්ස ගසති

IMAGE 2018 Jan 14 12:27
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යහපාලන ආණ්ඩුවට වසර තුනක් සම්පූර්ණ කළේ රාජගිරිය ගුවන් පාලම විවෘත කරමින් සහ මොරගහකන්ද ජලාශය විවෘත කිරීමේ අවස්ථාවට එක්...
Views - 3592
සුන්දර ලක්බිම

කොළඹ නගරයේ සැඟවුණු කාක දූපතේ වෙරළ උද්‍යානය

IMAGE 2018 Jan 17 10:16
කොළඹ නගරයේ උතුරු දෙසට වන්නට දූපතක් ඇතැයි කීවොත් සමහරවිට ඔබ පුදුමයට පත්වෙන්නත් පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් නමින් පමණක් අසා ඇති 'කාක දූපත' එවැනි කොළඹ...
Views - 751

ලක්බිම වීඩියෝ

IMAGE

දේශීය වෙදකමෙන් කොඳු ඇට පෙළේ රෝග සුව කරන ජීවක වෙද මැදුර

IMAGE 2018 Jan 11 15:47
අභිමානවත් වෙද පරපුරක් වූ මාවැල්ලේ වෙද පරපුරෙන් පැවැත එන මාවැල්ලේ කොරනේලිස් වෛද්‍යාචාර්යතුමන්ගේ මිණිපිරිය වන වෛද්‍යාචාරිනී විශාඛා D.S....
Views - 1560
 
සහන් එළිය

රැකියාවට එන මුවාවෙන් ‘හිස හැරුණු අතේ’ ගිය ගීතිකා

IMAGE 2018 Jan 15 10:54
පසුගිය වසරේ පමණ ඉක්මවා වැටුප් රහිත නිවාඩු ගැනීමෙන් රැකියාව පවා අවදානමකට ලක්වන බවට ගීතිකා තම ආයතන ප්‍රධානියාගෙන් බැණුම් ඇසුවාය. එහෙත් ඇගේ  එම...
Views - 1276

දවසේ කාටූනය

IMAGE

ආයෝජකයන් අධෛර්ය කරන සම්මුතික ආණ්ඩුවේ මත ගැටුම්

IMAGE 2018 Jan 18 10:43
මෙම සතිය ආරම්භ වූයේද දේශපාලනික උණුසුමත් සමගිනි. පළාත් පාලන මැතිවරණයේදී මනාප සටනක් දක්නට නොලැබුණද වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් මෙදා දැකිය හැකිය. වෙනදා...
Views - 100
IMAGE

සිප් සෙවනට අරුණැල්ලක් - රොටරි

IMAGE 2018 Jan 09 09:34
ශ්‍රී ලංකේය දරු දැරියන් වෙනුවෙන් ලක්බිම පුවත්පත් අනුග්‍රහයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන 'සිප් සෙවණට අරුණැල්ලක්'...
Views - 360
මානිගේ තීරුව

පාසල් වසා හිරගෙවල් අරිමුද?

IMAGE 2018 Jan 14 17:26
රටේ සියලු දෙනා කියන්නේ බැඳුම්කර හොරුන් අල්ලා හිරේ දැමිය යුතු බවය. මට නම් ඊට එකඟවීමට බැරි බව කනගාටුවෙන් වුවත් කිව යුතුය. ආණ්ඩුව හොරුන් අල්ලන්නට පටන්...
Views - 977

විශේෂ පුවත්

ශ්‍රී පාදස්ථානයේ ඇති වී තිබෙන ගැටලු විසඳීමට පියවර ගන්නවා

IMAGE 2018 Jan 16 12:40
දැනට ශ්‍රී පාදස්ථානයේ ඇති වී තිබෙන තත්ත්වය සමනය කර ගැනීම සඳහා අධිකරණ...
Views - 324

උ.පෙළින් ලංකාවේ පළමුවැනියා වූ මාතර දන්දෙණිය ගම

IMAGE 2018 Jan 15 14:09
2017 වසරේ උසස් පෙළ විභාගයෙහි ප්‍රතිඵල පසුගියදා නිකුත් විය. ඒ අනුව විෂය...
Views - 899

වැසිවනාන්තර සුරකින්නන්ගේ කත්ලාන රුක් රෝපණ වැඩසටහන

IMAGE 2018 Jan 15 12:48
ලෝක උරුම සිංහරාජ වැසිවනාත්තර සංකීර්ණයට හා ප්‍රේරක කලාපයට අයත් කලවාන...
Views - 529

වායූ දූෂණයට පිළියම් ඉල්ලා මහනුවර දැවැන්ත උද්ඝෝෂණයක්

IMAGE 2018 Jan 15 11:34
මහනුවර නගරයේ පවතින වායු දූෂණයට නිසි පිළියම් යොදන්නැයි බලධාරීන්ගෙන්...
Views - 347

හැටන් පාරෙන් ශ්‍රීපාද වන්දනාවේ ඇවිත් හිස් ප්ලාස්ටික් බෝතල් 35000ක්...

IMAGE 2018 Jan 15 11:29
ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ වී මාසයක කාලයක් තුළ හැටන් මාර්ගය ඔස්සේ...
Views - 396

ලංකාවේ ත්‍රීවීල් තහනම් කරයිද?

IMAGE 2018 Jan 14 15:05
  තුන්රෝදය යනු දුප්පත් ‍පොහොසත් කොයි කාගෙත් වාහනයකි. ඉලෙක්ට්‍රික්,...
Views - 1147

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය කීයක් ගතකරනවාද? ඒ කාලය තුළ ඔබ කොතරම් ෆෝස්ටු ඊට එක් කරනවාද? ඒ ෆෝස්ටු වලට ඇතුලත් වන්නේ මොනවාද? ඒවාට ලැබෙන ප්‍රතිචාර කෙතරම් ඉහළ මට්ටමක තිබෙනවාද?

මා ඉහත විමසූ ප්‍රශ්න වලට ඔබගෙන් විවිධ පිළිතුරු ලද හැකිය. එහෙත් ඔබ  ෆේස්බුක් ගිණුම භාවිතා කරන ආකාරය ඔබගේ මානසික සෞඛ්‍යයේ කැඩපතක් සේ සමාජයට හැඟී යා හැකි බව ඔබ නිකමටවත් හිතුවාද?

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි භාවිතය මගින් මානසික සෞඛ්‍යය පිළිබඳව සෘජු යමක් කිව නොහැකි වුවද එය භාවිතා කරන ආකාරයෙන් ඔබ පිළිබඳව ඔබ නොදත්; ඔබ නොසිතන බොහෝ දේ අන් අයට කීමට පුළුවන. විශේෂයෙන් මනෝ විද්‍යාව සහ මනෝ වෙද්‍යෙ විද්‍යාව හැදෑරූ අය හට එම අවස්ථාව වැඩිපුර උදාකර ගත හැක.

දවසේ වැඩිම වේලාවක් ෆේස්බුක් වෙබ් අඩවියේ රැඳී සිටීම; ඒවායේ ඇති පෝස්ටු විමසමින් ඒවාට Like සහ Comment දැමීම මූලික මානසික අර්බුදයක් සේ සැලකිය නොහැක. එහෙත් ෆේස්බුක් වෙබ් අඩවියෙන් බැහැරව සිටිය නොහැකිව යළි යළිත් ෆේස්බුක් වෙබ් අඩවියට යොමු වීමට ඔබේ සිත බලකරයි නම් එය ෆේස්බුක් ඇබ්බැහියාව (Face book Addiction) ලෙස හඳුනාගත හැක.  

Face book Addictionයනුවෙන් මානසික රෝගයක් හෝ අර්බුදයක් නොමැත. එහෙත් යමක් කෙරෙහි දක්වන ඇබ්බැහියාව මානසික අර්බුදයක හෝ මානසික රෝගයක ලක්ෂණයක් ලෙස ගත හැකි අතර එසේ නොවුණද එය යමෙකුගේ මානසික සමතුලිතතාවයට බරපතල හානි පමුණුවන්නක් බව කිව යුතුය.

සමහරුන් තමන්ගේ ෆේස්බුක් වෙබ් අඩවිය මගින් තමන් පිළිබඳ කරුණු අසීමාන්තික ලෙස සමාජගත කිරීමට උත්සාහ දරයි. ගමනක් බිමනක් යාමට හැඩ වැඩ වී තමන්ගේ ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමට දමා ඊට අන්‍යන්ගේ ප්‍රතිචාර බලාපොරොත්තු වන්නෝ බොහේ දෙනෙක් සිටිති. එමෙන්ම තමන්ගේ නිදන කාමරයේ යහන තිබූ තැන වෙනස් කළ පසුවද එහි ජායාරූපයක් ගෙන ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුල්කරන්නන් වරින් වර දැකිය හැක. එමෙන්ම තමන්ගේ සැමියාට කරනු ලබන උපන්දින සුබ පැතුම වැනි පෞද්ගලික සන්නිවේදන ද සමහරෙක් ෆේස්බුක් මගින් සමාජගත කරති.

සාමාන්‍යයෙන් අප ගමනක් බිමනක් යාමට විශේෂ ඇඳුමක් ඇඳ මඟට බසින විට මේ ඇඳුමට මම ලස්සන දැයි ඉදිරියට හමුවන්නවුන්ගෙන් අසන්නේ නැත; එහෙත් සමහරෙක් ෆේස්බුක් වෙබ් අඩවිය මඟින් ඒ දේ එලෙසම කරති. මෙලෙස තමන් පිළිබඳව අති පෞද්ගලික දෑ සමාජගත කිරීම මූලික වශයෙන් වරදක් නොවුවද නිතර නිතර එවැනි දේ කෙරෙහි යොමු වීම ඒ තැනැත්තාගේ පෞරුෂය පිළිබඳව දෙවරක් සිතා බැලීමට අප පොළඹවනු ඇත.

එලෙස තමන් පිළිබඳව සීමාව ඉක්මවා සිතීම සහ අන්‍යයන් පහත් කොට තැකීම ආත්මරාගී පෞරුෂ ආබාධය (Narcissistic Personality Disorder) නම් මානසික අර්බුදයේ ලක්ෂණයකි. එහෙත් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමට නම් ඒ තැනැත්තා සායනික මනෝ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි කළ යුතු බවද කිව යුතුය.

මේ අතරේ සමාජයේ ප්‍රකට පුද්ගලයන් ප්‍රබල සංවිධාන දැඩි ලෙස විවේචනය කිරීම ද ෆේස්බුක් වෙබ් අඩවියේ බහුලව දැකිය හැකිය. එම විවේචන ඇතැම් විට සාධාරණ වන අතර තවත් බොහෝ විවේචන වලින් ඒ සාධාරණත්වය ඉක්මවා එම මත පළකරන්නවුන්ගේ ද්වේෂය ඉස්මතුවෙයි. විවිධ ප්‍රකට පුද්ගලයන්ට සහ ප්‍රබල සමාජ සංවිධාන වලට දැඩිව පහරදීම ෆේස්බුක් වෙබ් අඩවිය මගින් නිතරම කරන්නේ නම් හෝ එමගින් පළවන අදහස් වලට වඩා ඒ පුද්ගලයාගේ ද්වේශය ඉස්මතුවන්නේ නම් එය ඔහු තුළ පවත්නා සමාජ විරෝධී පවුරුෂ අර්බුදයක් (Antisocial Personality Disorder) ලෙසට මූලික වශයෙන් අනුමාන කළ හැක. එමෙන්ම මෙය හීනමාන සංකීර්ණය (Inferiority) නම් මානසික අර්බුදයේ ලක්ෂණයක් ද විය හැකි අතර එහෙත් යමෙක් තුළ එවන් තත්ත්වයන් තිබේ දැයි නිශ්චයකට පැමිණිය හැක්කේ ද සායනික මනෝ වෛද්‍ය පරීක්ෂණයකින් පමණි.

මීට අමතරව සමහරුන් ගේ ෆේස්බුක් පෝස්ටු කෙරෙහි බොහේ දෙනෙක් උරණවන අවස්ථා සහ ෆේස්බුක් හිමියා ඔවුන් සමග Reply මගින් අමුතිත්ත කුණුහරුපයෙන් බැණ ගන්න අවස්ථා පවා අපිට දැක ගත හැකිය. ෆේස්බුක් වෙබ් අඩවිය ඒ සියළු දේ සඳහා විවෘත අවකාශයක් ලබා දී ඇති බව නොරහසකි. එහෙත් ප්‍රසිද්ධියේ තම දෙමාපිය ඥාතිමිත්‍රාදීන් ඉදිරියේ අසභ්‍ය වචන නොපවසන්නෝ ෆේස්බුක් වෙබ් අඩවිය  තුළින් අසභ්‍ය වචනින් බැණ ගැනීමෙන් ඒවා ඒ සියළු දෙනාටම දැනගැනීමේ විවෘත අවකාශයක් සලසති. මේ අතර තවත් සමහරු විරූපී, අස්වාභාවික, විකෘති සහ බිහිසුණු ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ෆේස්බුක් අඩවියට සමහරුන් ඇතුලු කර ගනු  දක්නට ලැබේ.

මෘත දේහයක් පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කරන ඡායාරූපයක්  පළකොට 'සංසාරේ හැටි මෙහෙම තමා' යනුවෙන් වදනක් ද එයට එක් කරන විට එහි කිසියම් යුක්ති සහගත බවක් දැක ගත හැක. ඒ සමගම දැඩි විරූපී බවට පත් පුද්ගලයෙකුගේ රූපයක් පළ කොට ඒ සමග 'මේ අසරණයාට පිහිට වන්න' යනුවෙන් සඳහන් කිරීමෙන් ද එහි කිසියම් සාධාරණත්වයක් ඇතැයි අපට හැ‍ගෙනු ඇත. තවද ගවයන් ආදී සතුන් ඝාතනය කරන වීඩියෝ ඇතමුන්ගේ ෆේස්බුක් ගිණුම්වල තිබී අපට කොතෙ‍කුත් හමුවේ. එහෙත් එවැන්නවුන්ගේ ෆේස්බුක් ගිණුමේ පැරණි පෝස්ටු එකිනෙක විමසා බැලීමේ දී එහි ඇති ඡායාරූප සහ වීඩියෝ වලින් වැඩි ප්‍රමාණයක් එවැනි විකෘති සහ විරූපී අස්වාභාවික ඡායාරූප නම් එමගින් ඔහුගේ මානසිකත්වය පිළිබඳ විමසීමට අප මූලිකව පෙළබවිය හැක.

කිසියම් නිශ්චිත අරමුණක් මුල්කොට එවැනි ‍විකෘති ඡායාරූපයක් ෆේස්බුක් අඩවියට එක් කිරීමේ වරදක් නැත. එහෙත් සමාජ මාධ්‍යයක් වන එය බොහෝ දෙනෙකුගේ නෙත ගැටෙන බැවින් එවැන්නක් ෆේස්බුක් වෙබ් අඩවියට එක් කිරීමට පෙර නැවත සිතා බැලිය යුතුය. නමුදු අත්‍යාවශම කරුණක දී නම් එහි කිසියම් වරදක් නැති බව ‍යමෙකුට හැඟී යා හැක. එහෙත් කිසියම් පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුම තුළ විවිධ කරුණු මතු කරමින් එවැනි විරූපී, විකෘති, අස්වාභාවික සහ බිහිසුණු ඡායාරූප සහ වීඩියෝ නිතර නිතර ඇතුළත් කොට ඇත්නම් එමගින් ඒ තැනැත්තා තුළ මානසික බිඳ වැටීමක් මානසික අර්බුදයක් නැතහොත් මානසික රෝගයක් ඇති බව මූලික වශයෙන් අනුමාන කළ හැක.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

කරාපිටිය ශික්ෂණ රෝහල,

ගාල්ල.

සටහන දමන්ති ගමගේ

IMAGE
IMAGEක්‍රිකට්

පෙරළිකාර ඇෆ්ගනිස්ථානයට ශ්‍රී ලංකාව ලකුණු 32කින් පරදියි

IMAGE 2018 Jan 18 10:21
නවසීලන්තයේ පැවැත්වෙන අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ...
Views - 103

පළමු තුන්කොන් ක්‍රිකට් සටනින් බංග්ලාදේශයට කඩුලු 8ක ජයක්

IMAGE 2018 Jan 16 11:49
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලාදේශයේදී ඊයේ (15දා) ඇරැඹි...
Views - 298
IMAGEමලල කී‍්‍රඩා

‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට යවන්නේ අති දක්ෂයන් පමණයි

IMAGE 2018 Jan 05 13:30
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80කට අධික...
Views - 310

චින්තන ගීතාල් ඇතුළට සුදේශ් පීරිස් එළියට

IMAGE 2017 Dec 27 09:20
2018 වසරේ ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ්‍රී ලංකා බර...
Views - 541
IMAGEරග්බි

මහනුවර-සී.ආර්. සටන හෙට

IMAGE 2018 Jan 12 12:19
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ මෙම සති අන්තයේදී තරග...
Views - 154

දෙවැනි තැන දිනා ගැනීමට හැව්ලොක්ස්-නාවික සටනක්

IMAGE 2018 Jan 11 09:23
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ 9 වැනි සති අන්තය අවසන් වන...
Views - 164
IMAGE වෙනත් කී‍්‍රඩා

රුචිර සහ ශ්‍රීමාලි දක්ෂතම බර උසුලන්නෝ වෙති

IMAGE 2018 Jan 11 09:29
ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාගාරයේදී පසුගියදා නිමාවට පත්වූ ජාතික කනිෂ්ඨ...
Views - 171

ගෝල්ඩන් ඊගල්ස් සහ මෙරූන්ස් පිරිමි කාන්තා ශූරතා දිනා ගනියි

IMAGE 2018 Jan 11 09:26
මාත‍ලේ විජය විද්‍යාලයීය ආදි හොකී සහෘද එකමුතුව විසින් සංවිධානය කරන ලද සත්...
Views - 122

Please publish modules in offcanvas position.

X

Right Click

No right click