Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
නවතම පුවත

මහනුවර මාතලේ දුම්රිය ධාවනය අඩාල කිරීමේ කුමන්ත්‍රණයක්?

IMAGE 2017 Oct 23 12:57
කන්ද උඩරට ජනතාවට මහත් සේවයක් සැලසන මහනුවර මාතලේ දුම්රිය සේවය අභාවයට යාමට දුම්රිය බලධාරීහු හිතා මතාම කටයුතු යොදා ඇතැයි කන්ද උඩරට දුම්රිය මගීහු චෝදනා...
Views - 189

එසැනින් පුවත්

අවවාද කොට රයන් ජයලත්ට ඇප

IMAGE 2017 Oct 23 13:51
සයිටම් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු...
Views - 98

විද්‍යාගේ පවුලට අවශ්‍ය උදව් කරනවා

IMAGE 2017 Oct 23 10:25
යාපනයේදී ඝාතනයට ලක් වූ විද්‍යා දැරියගේ පවු‍ලේ ඉදිරි කටයුතු වෙනුවෙන්...
Views - 225

ඒකාබද්ධය ඇතුළු ශ්‍රීල.නි.ප. මන්ත්‍රීවරුන් 3දා ජනපති හමුවට

IMAGE 2017 Oct 23 10:20
ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම...
Views - 281

වසර 5 ක රාජ්‍ය වියදම් ජවිපෙ ආණ්ඩුවෙන් ඉල්ලයි

IMAGE 2017 Oct 23 10:15
පසුගිය වසර 5 කට අදාළ රාජ්‍ය වියදම් වාර්තාවක් ජනතා විමුක්ති පෙරමුණ මුදල්...
Views - 165

නව ව්‍යවස්ථාවක් තවම නැහැ

IMAGE 2017 Oct 23 10:11
නව ව්‍යවස්ථාවක් ඇති කිරීමට සියලූ දෙනා එක්ව කටයුතු කළත් මේ වනතෙක් කිසිදු...
Views - 112

ව්‍යවස්ථාව ගැන තීරණය මහ නාහිමිවරුන් වැඩම කළ පසු

IMAGE 2017 Oct 23 10:08
මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් දෙනම මේ වනවිට විදේශගත වී සිටින නිසා...
Views - 127

උල්කාපාතයේ බවට සැක පාෂාණ කැබැල්ලක් හමුවේ

IMAGE 2017 Oct 23 10:00
දීපවාලී උත්සවය යෙදුණ ඉකුත් 18 දා රාත්‍රියේ දකුණ ප්‍රදේශයට කඩා වැටුණ බවට...
Views - 147

බැඳුම්කර කොමිසමේ කාලය යළි දිගු වෙයි

IMAGE 2017 Oct 23 09:56
ශ්‍රී ලංකා  මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති...
Views - 248

නව ව්‍යවස්ථාවට එරෙහිව ඒකාබද්ධයෙන් උද්ඝෝෂණයක්

IMAGE 2017 Oct 21 00:52
යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මෙම 30දා...
Views - 683

ශ්‍රීලනිප ඒකාබද්ධ සාකච්ඡා කොට උඩ

IMAGE 2017 Oct 21 00:34
ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග...
Views - 1323

දහය පැනපු තවත් ගුරුවරු 9000කට ස්ථාන මාරු

IMAGE 2017 Oct 21 00:32
ජාතික පාසල් පද්ධතිය තුළ එකම පාසලක වසර දහයකට වඩා වැඩි කලක් සේවය කළ තවත්...
Views - 970

ඡන්ද කල්දැමීමට එරෙහිව කොමිසමෙන් තීන්දුවක්

IMAGE 2017 Oct 21 00:27
පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්...
Views - 1387

දුම්රිය වැඩ වර්ජනය කල් යයි

IMAGE 2017 Oct 20 15:37
අද (20) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය කල්...
Views - 621

යකඩ යකාට 180 දෙනෙක් බිලි; 24 ක් 'සෙල්ෆි' මරණ

IMAGE 2017 Oct 20 14:40
දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි සහ දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි...
Views - 829

දුම්රිය සේවාව අඩාල කළොත් දැඩි පියවර ගන්නවා

IMAGE 2017 Oct 20 13:02
අද (20) මධ්‍යම රාත්‍රියෙන් ඇරඹීමට නියමිත වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය සේවාව...
Views - 353
එතෙර පුවත්

ප්‍රංශ සංගීත සඟරාවකට විරෝධය

IMAGE 2017 Oct 19 10:16
තම පෙම්වතිය මරාදැමූ මිනීමරුවෙකුගේ රුවින් සඟරාවේ කවරය සැරසීම ගැන...
Views - 375

තවත් ජනප්‍රිය නිළියකගෙන් නිෂ්පාදකට ලිංගික අතවර චෝදනා

IMAGE 2017 Oct 19 10:12
ගේම් ඔෆ් තේ‍රා්න්ස් නම් වන ලොව පුරා අතිශයින් ජනප්‍රිය ටෙලි නාට්‍ය...
Views - 1291

ඉරාකයේ ගැටුම් මැද ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

IMAGE 2017 Oct 18 18:35
ඉරාකයේ උතුරුදිග පිහිටි කුර්කික් නගරය හා වෙනත් ප්‍රධාන ස්ථාන කිහිපයක්...
Views - 499

පින්තූර ගැලරිය

IMAGE

තමන්ද නොදැනුවත්ම ‘නිල් චිත්‍රපටය‘ක රඟපෑ කතක්

IMAGE 2017 Oct 23 15:15
‘කාන්චනා ඔයාගෙන් සීරියස් කාරණයක් අහන්න තියෙනවා කමක් නැත්ද්?‘ කිසිවෙකු නිවසේ නොමැති විටෙක...
Views - 101

වයිට්නිං ක‍්‍රීම්වලින් ඇත්තටම සුදු වෙනවද?

IMAGE 2017 Oct 23 11:55
අද කාලෙ තමන්ගේ සමේ පැහැය ගැන උනන්දු වෙන්නෙ කාන්තාවන් විතරක් නෙවෙයි. පිරිමි අයත් සුදු හෝ...
Views - 155

කලාකරුවන්ගේ පවුල් අවුල් ප්‍රසිද්ධ වෙන්නේ මේ නිසයි

IMAGE 2017 Oct 23 11:30
වේදිකාව ටෙලි නාට්‍ය සහ සිනමාව තුළ තම රංගන කුසලතා පළකළ ඇය “ මද්දහන ” ටෙලි නාට්‍යයේ...
Views - 238

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1875

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 3059

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 2099

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1805

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 2254

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 3544
IMAGE

නූතන ආදරය මේ වගෙයි

IMAGE 2017 Oct 23 14:02
ආදරය කියන වචනය ඔබ අප හැමදෙනා ම බොහෝම ප‍්‍රියකරන ප‍්‍රියමනාප හැ`ගීමක් දෙන වචනයක්. ප‍්‍රධාන ලෙස ඇස සහ මනස එක් වී ගොඩනගන්නාවූ සිතුවිලි ගොන්නක එකතුව ආදරය...
Views - 36
ව්‍යාපාරික පුවත්

ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්මක මෝටර් රැළිය ඔක්: 22 කොළඹදී

IMAGE 2017 Oct 18 16:18
ටෝස්ට්මාස්ටර්ස්  දිස්ත්‍රික් 82  හා ශ්‍රී ලංකා රේසිං ධාවකයින්ගේ සහ...
Views - 3451

ජාත්‍යන්තර සන්නාම ශ්‍රේණිගත කිරීමේ 70 වන ස්ථානය Huawei...

IMAGE 2017 Oct 18 16:02
හොඳම ජාත්‍යන්තර සන්නාම පිළිබදව වන Interbrand’s 2017ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට...
Views - 3450

Big Bad Wolf පොත් අලෙවිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී

IMAGE 2017 Oct 12 07:28
ලොව විශාලතම පොත් අලෙවිය වන Big Bad Wolf පොත් අලෙවිය පසුගියදා ආරම්භ විය. කොළඹ...
Views - 7562
කතා මැද කතා

හිරේ වැටුණු මන්ත්‍රීන්ට නාමල්ගෙන් කරදර

IMAGE 2017 Oct 23 09:37
මේ සතියේත් සුපුරුදු පරිදි කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදීය. මේ සතියේ...
Views - 331
සුන්දර ලක්බිම

අාදී මානවයන් ගැන රහස් හෙළි කරන 'මළවුන්ගේ ලෙනකට' පිවිසෙමු

IMAGE 2017 Oct 18 11:59
අපගේ වංශ කතා මූලාශ්‍ර වලට අනුව ලක් ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරු ඇතුළු පිරිසගේ පැමිණීමත් සමඟයි. නමුත් පුරා ඇතැම් ඉතිහාසඥයන් කියන්නේ ඊට වසර දහස් ගණනක...
Views - 773

ලක්බිමෙන් ඔබට

IMAGE

සමේ රෝග

IMAGE 2017 Sep 21 15:57
පැහැපත් වූ සුවපත් සමක් ඇත්නම් ඔබට කෙතරම් සතුටු විය හැකිද?සම යනු ශරීරයේ පිටතින්ම පවතින ඉතා වැදගත් කාර්යයන් ගණනාවක් ඉටු කරන ඉන්ද්‍රියකි. සමෙන් ඉටුවන...
Views - 2461
සහන් එළිය

පිටසක්වල ආක්‍රමණයන් ගැන බිය වූ යුවතියක්

IMAGE 2017 Oct 23 11:44
පසුගිය දහ නවවනදා අලුයම වෙනදා මෙන් ප්‍රබෝධයෙන පිබිදීමේ හැකියාවක් හංසනී තුළ නොවිණි. ඊට හේතුව පෙරදා රාත්‍රියේ එක් මොහොතක්වත් නින්ද නොගිය බැවිනි. ...
Views - 67

දවසේ කාටූනය

IMAGE

වක්‍ර බදු පැනවීමෙන් බඩු මිල ඉහළට

IMAGE 2017 Oct 19 11:15
උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල තවදුරටත් අඩු කිරීමට ක්‍රියා කරන බව වෙළෙඳ සහ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසා තිබේ. එසේම ඉදිරි සතිය...
Views - 181
ලක්බිමේ උරුමය

දිසාපතිවරුන් 95කට සෙවන දුන් දිසාපති මැදුර

IMAGE ප්‍රෞඪ අතීතයකට උරුමකම් කියන කෑගල්ල නගරයේ 1824 දී ඉදිකර ඇති කෑගල්ල මහා දිසාපති මැදුර ඉතා සොඳුරු දසුනකි.  ආණ්ඩුවේ උප ඒජන්තවරයාට නිල නිවසක් කෑගල්‍ලේ ඉදිකිරීමට ගත් තීරණයක් අනුව 1824 දී කෑගල්ල මහා දිසාපති මැඳුර ඉදි කොට තිබේ. පසු කලෙක...
Views - 2292
මානිගේ තීරුව

දන්න යකා සහ නොදන්න යකා

IMAGE 2017 Oct 23 10:32
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ ළඟදී යාපනේ රැස්වීමක කතා කරමින් මාව දුර්වල කළොත් බලවත් වෙන්නේ යක්ෂයායි කියා සිටියේය. අපේ ජනාධිපතිව පන්නා යක්ෂයා බලයට...
Views - 122
විශේෂ පුවත්

ප්‍රංශයේ ජේතවනාරාමයේ කඨින පිංකම මහ ඉහළින්

IMAGE 2017 Oct 10 13:49
ප්‍රංශයේ ජේතවනාරාමයේ වාර්ෂික කඨින පිංකම කාම්බෝජ, වියට්නාම, චීන, ලාඹේස්,...
Views - 972

හබරකඩ නාහිමි ගුණ සමරු පිංකම ප‍්‍රංශයේදී

IMAGE 2017 Oct 04 17:18
ශ‍්‍රී ලංකා භික්‍ෂු ශාසනයේ පැවිිදි ආකල්ප වලින් සපිරුණ සිල්වත් ගුණවත්...
Views - 844

ශ්‍රී ලංකා චීන සහයෝගීතාවයට වසර 68 යි

IMAGE 2017 Oct 03 10:00
ශ්‍රී ලංකා චීන සහයෝගීතා සමාජයීය හා සංස්කෘතික සහයෝගීතා සංගමය විසින් චීන...
Views - 637

සුමති සම්මාන හිමිකරගත් කලා ලොවේ දිදුළන තරු

ජාතියේ මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල 20 දා  ප.ව. 6.30ට කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 22 වැනි වරටත් අති උත්කර්ෂවත් ලෙස පැවැත් විණි. 
වසරේ හොඳම ටෙලි නාට්‍ය නළුවා, හොඳම ටෙලි නාට්‍ය නිළිය, හොඳම  ටෙලි නාට්‍යය, හොඳම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයා, ජනප්‍රියම නළුවා, ජනප්‍රියම නිළිය, ජනප්‍රියම ටෙලි නාට්‍යය යන සම්මානද ඇතුළුව  පසුගිය වසරේදී රූපවාහිනියෙන් විකාශය වූ සියලු වැඩසටහන්  ආවරණය වන පරිදි මෙහිදී සම්මාන පිරිනැමිණ. 
ප්‍රේක්ෂකයන්ගේ වැඩිම මනාපය අනුව 22 වැනි සුමති සම්මාන උළෙ‍ලේ ජනප්‍රියම නළුවා ලෙස  කාවිංග පෙරේරාත් ජනප්‍රියම නිළිය ලෙස නයනතාරා වික්‍රමආරච්චිත් අභිෂේක ලැබූහ. වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස මෙවර  සම්මාන ලැබූවේ දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශය වූ 'දෙවැනි ඉනිම' ටෙලි නාට්‍යයයි.
තමන් වඩාත් ප්‍රිය කරන කලා ශිල්පීන්, ශිල්පිනියන් සහ ටෙලි නිර්මාණ සුමති සම්මාන උළෙ‍ලේදී සම්මානයට පාත්‍ර කරවීම සඳහා ජනප්‍රියම නළුවා, ජනප්‍රියම නිළිය සහ ජනප්‍රියම  ටෙලි නාට්‍යය වෙනුවෙන් “ලක්බිම” සහ “රැජිණ” පුවත්පත්වල පළවූ කූපන්පත් එස්.එම්.එස්. මෙන්ම ෆේස්බුක් හරහාද මනාපය පළකිරීමේ  අවස්ථාව ප්‍රේක්ෂක ජනතාව වෙත උදාකරදී තිබිණි.
රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වල ප්‍රමිතිය පවත්වා ගැනීමේ අරමුණින් පසුගිය  වසරේ විකාශය වූ  හොඳම වෙළෙඳ දැන්වීම වෙනුවෙන්ද මෙවර සුමති සම්මාන උළෙ‍ලේදී සම්මාන පිරිනැමිණ. එක් එක් රූපවාහිනී නාළිකා මගින් ඉදිරිපත් කරනු ලැබූ විශේෂාංගයන් ඇතුළු ගායන  සහ නර්තනාංග රැසකින්ද 22 වැනි සුමති සම්මාන උළෙල වර්ණවත් විය.
මෙවර සුමති සම්මාන උළෙ‍ලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග්  ආසියාටා සමාගමත්, අනෙකුත් අනුග්‍රාහක ආයතනය ලෙස මහජන බැංකුවත් කටයුතු කළේය. ස්වාධීන රූපවාහිනී සේවය විද්‍යුත් මාධ්‍ය අනුග්‍රාහකත්වය දැක්වීය.
තිලංග සුමතිපාල මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කෙරුණු සුමති සම්මාන උළෙල රූපවාහිනී මාධ්‍යයේ උන්නතිය උදෙසා වසරක් පාසා ලබාදෙන මිනුම් දඬුවක් ලෙසද හෙළ කලා අඹර තුළ අභිෂේක ගැන්වී ඇත. 
සුමති සම්මාන උළෙලකදී  සම්මානයකට පාත්‍රවීම කලාකරුවකු හෝ කලාකාරිනියක ජීවිතයේ ලබන සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකන  අතර තමන් සම්මාන ලැබුවද නොලැබුවද තම සහෝදර  කලා ශිල්පීන්  සහ ශිල්පිනියන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අත්‍පොළසන් දී ඔවුන් දිරිමත් කරන්නට එක්වන කලාකරුවන්ගෙන් සෑම වසරකම  සුමති සම්මාන රාත්‍රිය පිරී ඉතිරී යයි.
සුමති සම්මාන උළෙල සජීවීව දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙන ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අනිද්දා (22) රාත්‍රී 9.30 සිට ස්වාධීන රූපවාහිනියෙන් සුමති සම්මාන උළෙල විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත.
 
සම්මාන ලේඛනය 
 
හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස හැඳින්වෙන “සුමති ටෙලි සම්මන උළෙල” විසි දෙවැනි වතාවටත් පසුගිය 20 වැනිදා සන්ධ්‍යාවේ කොළඹ නෙළුම්‍පොකුණ රඟහ‍ලේදී අති උත්කර්ෂ්වත් අන්දමින් පැවැත්වුණා. පසුගිය වසරේ රූපවාහිනී ක්‍ෂේත්‍රයේ විවිධ ඉසව් තුළ දස්කම් පෑ අය මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ එහි අසිරිමත් දසුන් පෙළක්. 
 
කුසලතා සම්මාන
1. නැට්ටුක්කාරියෝ ටෙලි නාට්‍යයේ මොනිකාගේ චරිතය රඟපෑ නිරෝෂා තලගල.
2. නැට්ටුක්කාරියෝ ටෙලි නාට්‍යයේ සීලම්බරගේ චරිතය රඟපෑ කුමාර තිරිමාදුර.
3. ප්‍රියන්ත සිරිකුමාර.
 
* ළමා තාරකාව - ‘තාරා’ ටෙලි නාට්‍යයේ ‘තාරා’ගේ චරිතය රඟපෑ සහේලි සදිත්මා සතරසිංහ.

* නැගී එන ටෙලි නාට්‍ය නළුවා -  බොහිමියානුවා ටෙලි නාට්‍යයේ කල්පගේ චරිතය රඟපෑ සජිත අනුත්තර.

* නැගී එන ටෙලි නාට්‍ය නිළිය - මා ද ඔබම විය ටෙලි නාට්‍යයේ සුභාෂිනිගේ චරිතය රඟපෑ ගයානි රාජපක්ෂ.

* හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන - ජීව සොබා (ජාතික රූපවාහිනිය/ පූජිත දිසානායක)

* හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන - සිහිනයකි රෑ (ජාතික රූපවාහිනිය/ මහේෂ් නිශ්ශංක)

* හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන - ජන අසුන (සිරස ටී.වී./ සමිත් බස්නායක, සමන්)

* හොඳම රූපවාහිනී පූරක - ලක්මාලි ප්‍රදීපිකා වෙලගෙදර (මහඋළුගෙදර- වැලිකඩ/ ජාතික රූපවාහිනිය)

* හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන - අරුම පුදුම රෝද හතර (ජාතික රූපවාහිනිය)

* හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන - රන් පෙළහර (ජාතික රූපවාහිනිය)
 
* ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවා - කාවිංග පෙරේරා

* ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළිය - නයනතාරා වික්‍රමාරච්චි

* ජනප්‍රිය ටෙලි නාට්‍ය - දවෛනි ඉනිම
 
ජූරියේ විශේෂ සම්මාන
1. ග්‍රැහැම්බෙල්වත් හිතුවාද? ටෙලි නාට්‍යයේ තිර රචනය වෙනුවෙන් සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර.
2. සික්කා ටීම් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය වෙනුවෙන් ප්‍රදීප් ධර්මදාස.
3. ‘විභාගය ෆේල්’ ටෙලි නාට්‍යය රචනය සහ අධ්‍යක්ෂණය වෙනුවෙන් ලක්මිණි අමරදේව.
 
හොඳම රූපවාහිනී ගවේෂණශීලී වාර්තාකරණය :
1. ප්‍රථම ස්ථානය - දෙරණ නාලිකාව
2. දෙවන ස්ථානය - ස්වර්ණවාහිනිය
 
හොඳම රූපවාහිනී නාලිකා ප්‍රවෘත්ති වාර්තාකරණය:
ප්‍රථම ස්ථානය - ස්වර්ණවාහිනිය (සජිත් රණසිංහ)
දෙවන ස්ථානය - ස්වාධීන රූපවාහිනිය (ඉන්දික වීරකෝන්)
 
* හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය - සුමිත් රත්නායක (මද්දහන ටෙලි නාට්‍යයේ මද්දහනේ අස්වැද්දුම ගීතය)

* හොඳම ටෙලි නාට්‍ය ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් (මාද ඔබම විය ටෙලි නාට්‍යයේ ‘වැල්ලට ඉර’ ගීතය)

* හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම (ගොළු තාත්තා)

* හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ - භාග්‍ය ශ්‍රි ෆොන්සේකා (තාරා ටෙලි නාට්‍යය)

* හොඳම ටෙලි නාට්‍ය කැමරා කරණය - තිසර තුල්වන් (මද්දහන ටෙලි නාට්‍යය)

* හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය - පසුතැවිල්ල (ආනන්ද අබේනායක, ජාතික රූපවාහිනිය)

* හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන - ළමා විද්‍යාගාරය (ස්වාධීන රූපවාහිනිය, තුෂාරි ගමගේ) 

* හොඳම ළමා වැඩසටහන - ටිකිරි සිනාමල් (රංගිරි ශ්‍රී ලංකා, නුවන්ප්‍රිය අබේකෝන්)

* හොඳම රූපවාහිනී කාන්තා වැඩසටහන - ඇය නැති ලොවක් (සිරස ටී.වී., පුළිඳු -මිස්සක)

* හොඳම රූපවාහිනී අංග රචනය - චක්‍ර (ස්වාධීන රූපවාහිනිය, නාරද ධනංජි- තොටගමුව/ විධුර ශානක අබේධීර)

* හොඳම ටෙලි නාට්‍ය තිර නාටක රචක - සුමිත් රත්නායක (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)
 
* හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය - ජගත් වීරතුංග (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)
 
හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක - 
1. තෙවන ස්ථානය - නයෝමි ප්‍රනාන්දු (දෙරණ)
2. දෙවන ස්ථානය - ඉෂාරා සමරසිංහ (ස්වර්ණවාහිනිය)
3. ප්‍රථම ස්ථානය - නිශාන්ති දිල්රුක්ෂි (ස්වාධීන රූපවාහිනිය)
 
* යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මාන - ස්වර්ණා මල්ලවආරච්චි/ නීටා ප්‍රනාන්දු

* හොඳම ටෙලි නාට්‍ය සහය නළුවා - ලක්ෂ්මන් මෙන්ඩිස් (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)

* හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය - ගයනි ගිසන්තිකා (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)

* හොඳම නළුවා - සුමිත් රත්නායක (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)

* හොඳම නිළිය - උමාලි තිලකරත්න (බොහිමියානුවා, ස්වර්ණවාහිනිය)

* හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය - සුමිත් රත්නායක (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)

* හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍යය - මද්දහන, ස්වාධීන රූපවාහිනිය
 
* හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය විකාශය වූ නාලිකාව - ස්වාධීන රූපවාහිනී සේවය 
 






















 
සටහන: ආරියවංශ කුලතිලක/ කිෂාන් කනංකේ 
ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ, ලක්මාල් වසන්ත, ප්‍රියන්ත ගමගේ 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE
IMAGEක්‍රිකට්

කොදෙව් ක්‍රීඩිකාවෝ 2-0කින් 20-20 තරගාවලිය ජය ගනිති

IMAGE 2017 Oct 23 14:23
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් කාන්තා 20-20 ක්‍රිකට්...
Views - 12

හිරුණ මන්දිලගෙන් තුන් ඉරියව් දස්කම්

IMAGE 2017 Oct 23 14:20
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්...
Views - 14
IMAGEමලල කී‍්‍රඩා

ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නාවලපිටියෙන් දියගමට

IMAGE 2017 Oct 19 08:58
මේ මස 27, 28 සහ 29 දිනයන්හි නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට...
Views - 95

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා සමස්ත ශූරතාව බස්නාහිර පළාතට

IMAGE 2017 Oct 15 22:54
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (15දා) සවස නිමාවට පත්වූ 33 වැනි සමස්ත...
Views - 151
IMAGEරග්බි

තෙවැනි අදියරේ ශූරතාව හොංකොංට

IMAGE 2017 Oct 15 23:00
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියරයේදී ජපානය පරාජය කළ...
Views - 129

ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි අවසන් අදියර හෙට කොළඹදී ඇරඹේ

IMAGE 2017 Oct 13 10:59
ඩයලොග් අනුග්‍රහය දක්වන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියර...
Views - 122
IMAGE වෙනත් කී‍්‍රඩා

පාපැදි නිලවරණය නොවැම්බර් 12දා

IMAGE 2017 Oct 20 09:52
ජාතික පාපැදි සංගමයේ නිලවරණය නොවැම්බර් 12දා ක්‍රීඩා විද්‍යායතන...
Views - 43

මයිලෝ කුසලාන යාපනය දිස්ත්‍රික් පාපන්දු අවසන් තරගය නොවැ.4දා

IMAGE 2017 Oct 20 09:47
යාපනය දිස්ත්‍රික්කය තුළ පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් අඛණ්ඩව...
Views - 64
IMAGE
Monday, 23 October 2017
කලවම් කොත්තුව
Views - 56
IMAGE
Monday, 23 October 2017
මිනි බර්ගර්ස්
Views - 44
IMAGE
Monday, 23 October 2017
‍පොටෙටෝ විත් බේකන්
Views - 60
IMAGE
Monday, 23 October 2017
රතුහාල් එළවළු බත
Views - 43
IMAGE
Monday, 23 October 2017
එග් ටෝස්ට්
Views - 74
IMAGE
Monday, 23 October 2017
රුලං පිට්ටු
Views - 52
IMAGE

Please publish modules in offcanvas position.